හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුදල් ලබා දෙන බවට තමන් විසින් ප්‍රකාශයක් සිදු කරන ලද්දේ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබාදුන් වැරදි තොරතුරු මත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.
කෙසේවෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කියා සිටියේ ශ්‍රී ලංකාව සමඟ එවන් එකඟතාවයක නැති බවයි.











