ෆයිල් පෙන්ව පෙන්වා මාධ්‍ය සංදර්ශන දමමින් නොසිට වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ මහතා කියා සිටියේ දැන්වත් විපක්ෂ මානසිකත්වයෙන් මිදී ආණ්ඩුව කරගෙන යාමට කටයුතු කරන ලෙසය.
Sri Lanka Latest News









