• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙසක් නැතත් තොරණ් පෙන්නන්න බැසිල්ට ඉල්ලීමක්

May 20, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
වෙසක් නැතත් තොරණ් පෙන්නන්න බැසිල්ට ඉල්ලීමක්
Share on WhatsAppShare on Facebook

පසුගිය වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සහ මෙම වසරේ කොවිඞ් වසංගත තත්වය හමුවේ වෙසක් පොසොන් සැමරුම් අවලංගු වීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින තොරණ නිර්මාණ ශිල්පීන් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත.

ආර්ථික පුනර්ජීව හා දරිද්‍රතාවය තුරන් කිරීමේ කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ තොරණ නිර්මාණ ශිල්පීන්ගේ සංසදය සමග ඊයේ (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබීය.

මෙහිදී තොරණ නිර්මාණ ශිල්පීන්ගේ සංසදය ඉල්ලා සිටියේ කොරෝනා වසංගත තත්වය පහව යෑමෙන් අනතුරුව තමන් නිර්මාණය කරනු ලැබූ තොරණ් ප්‍රදර්ශනය කිරීම සඳහා දිනයක් වෙන්කොට රාජ්‍ය අනුග්‍රහයෙන් අවසර ලබාදෙන ලෙසයි.

මීට අමතරව තොරණ නිර්මාණ ශිල්පීන් විශාල පිරිසක් බැංකු ණය පදනම මත තම නිර්මාණ බිහි කර ඇති නිසා එම බැංකු ණය සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස ද මෙහිදී ඉල්ලා සිටියේය.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට අනුව තොරණ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යය පිටරටින් ගෙන්වීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන් දේශීය අමුද්‍රව්‍යවලට යොමු වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

වත්මන් තත්වය හමුවේ අසරණව සිටින තොරණ නිර්මාණ ශිල්පීන් සඳහා බැංකු ණය සහන ලබාදීම සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ගයක් ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

දැනට නිර්මාණය කොට ඇති තොරණ ප්‍රදර්ශනය කිරීම සඳහා කොරෝනා වසංගතය තත්වය පහව යෑමෙන් අනතුරුව අවස්ථාව සලසා දීමට පියවර ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා අපි එහිදී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

මහජන්දය ජුනි 20 බෑ: මැ.කො. ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Next Post

හමුදාවට හේලීස් මිලියන 2ක භාණ්ඩ දෙයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.