රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කරන ලද ප්‍රදීප් යසරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News
ඔහු ඉවත්වීමට බලපෑ හේතුව මෙතෙක් හෙළි වී නැත.
කෙසේ වෙතත් ඔහු සිකුරාදා දින අමාත්‍යාංශ කාර්යාලට පැමිණ ධුරයෙන් ඉවත්වන බව ඉහළ නිලධාරීන්ට දන්වා ඇතැයි සදහන්ය.
ඔහු කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම බස්නාහිර පළාත් ලේකම්වරයා ලෙස කලක් සේවය කළේය.









