• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද පොළ නියෝජිතයන් එක්ක හර්ෂගේ කාර්යාලයේ තිබ්බ රැස්වීමේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්! UNP එකත් එක්ක ඩීල් එකක් දානවා කියද්දී ඡන්ද පොළ නියෝජිතයන් හර්ෂට කන පැලෙන උත්තරයක් දෙයි! ‘ඔයගොල්ලො UNP එකත් එක්ක දාපු ඩීල් නිසා තමයි සජිත් මහත්තයා පැරදුණේ! ඕකුන් එක්ක මොන ඩීල්ද? කෝට්ටේ තුන්වැනි තැනට වැටුණේ ඔය ඩීල් නිසා!’ කලබලය මැද්දේ හර්ෂ රැස්වීම නවත්වා උඩ තට්ටුවට යයි!  I Sri Lanka Latest News

September 24, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඡන්ද පොළ නියෝජිතයන් එක්ක හර්ෂගේ කාර්යාලයේ තිබ්බ රැස්වීමේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්! UNP එකත් එක්ක ඩීල් එකක් දානවා කියද්දී ඡන්ද පොළ නියෝජිතයන් හර්ෂට කන පැලෙන උත්තරයක් දෙයි! ‘ඔයගොල්ලො UNP එකත් එක්ක දාපු ඩීල් නිසා තමයි සජිත් මහත්තයා පැරදුණේ! ඕකුන් එක්ක මොන ඩීල්ද? කෝට්ටේ තුන්වැනි තැනට වැටුණේ ඔය ඩීල් නිසා!’ කලබලය මැද්දේ හර්ෂ රැස්වීම නවත්වා උඩ තට්ටුවට යයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද දින කෝට්ටේ ආසන සංවිධායක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නාවල පක්ෂ කාර්යාලයේ පැවැති ඡන්ද පොළ නියෝජිතයන්ගේ රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

ඒ, හර්ෂ ද සිල්වා මහතා විසින් මෙවර මහමැතිවරණයේදී එජාපයත් සමග ඩීල් එකක් දමා සජබය සහ එජාපය එක්ව මහමැතිවරණයට තරග කරන බවට කළ දැනුම් දීමත් සමගිනි.

125 දෙනකු පමණ සහභාගී වී සිටි මෙම රැස්වීමේදී සිය කතාව ආරම්භ කරමින් හර්ෂ ද සිල්වා මහතා මෙම කතාව පැවසීමත් සමග රැස්ව සිටි සියලු දෙනාම පාහේ හර්ෂ ද සිල්වා මහතාට එරෙහිව දැඩි ලෙස කෑ කෝ ගැසීමට පටන් ගෙන තිබේ.

මෙහිදී ඩීල් කතාව පැවසීමත් සමග රැස්ව සිටි පිරිස ‘සජිත්ට අත තියන්න එන්න එපා…’ යැයි කියමින් හර්ෂ ද සිල්වා මහතාට දෙස්දෙවොල් තැබීමට පියවර ගනෙ තිබේ.

‘ඔයගොල්ලො UNP එකත් එක්ක ඩීල් දාලා තමයි ජනාධිපතිවරණයත් සජිත් මහත්තයා පැරදුණේ. තවත් ලැජ්ජ නැතිව UNP එකත් එක්ක ඩීල් දාන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒවට එන්නෙ නෑ.’ යනුවෙන් ඡන්ද පොළ නියෝජිතයන් කෑ ගසද්දී හර්ෂ ‘නෑ.. නෑ.. නෑ.. ඩීල් දාන්නෙ නෑ ..’ යනුවෙන් පවසමින් පිරිස අස්වසාලීමට කටයුතු කර තිබේ.

‘අපි රනිල් එක්ක ඩීල් දාන්නේ නෑ.. අපි ඩීල් එකක් දාන්නේ රුවන් විජයවර්ධන එක්ක. එයා තමයි අපිත් එක්ක ඩීල් එක යන්නේ..’ යැයි කියමින් පිරිස සන්සුන් කිරීමට උත්සාහ කළද රැස්ව සිටි සියලු දෙනා එක හඩින් කියා ඇත්තේ ‘ඕකුන් තමයි සජිත් මහත්තයාව එකතු වෙලා පැරැද්දුවේ. ඕකුන් එක්ක මොන ඩීල්ද? කෝට්ටේ ආසනයත් මේ පාර තුන්වැනි තැනට වැටුණේ ඔය ඩීල් නිසා තමයි” යැයි කියාය.

එහිදී පසුපස සිටි ඇතැමුන් මාධ්‍යයේ පළ කළ නොහැකි පරුෂ වචනයෙන් පවා මෙහිදී කෑ කෝ ගසා ඇති බව දැනගන්නට තිබේ.

මේ ආකාරයට පිරිස දැඩි ස්වරයෙන් යුතුව අදහස් දක්වද්දී බැරිම තැන හර්ෂ ද සිල්වා මහතා කියා ඇත්තේ ‘මම මෙම රැස්වීම මෙතනින් අවසන් කරනවා’ යැයි කියාය.

එසේ කියා ඇති හර්ෂ ද සිල්වා මහතා වහාම රැස්වීම අවසන් කොට සිය කාර්යාලයේ ඉහළ මාලයට ගොස් ඇති බව දැනගන්නට තිබේ.

හර්ෂගේ කෝට්ටේ ඡන්ද ප්‍රතිපලය

අනුර කුමාර දිසානායක ඡන්ද 25,123

රනිල් වික්‍රමසිංහ – 13,725
සජිත් ප්‍රේමදාස – 11,979
දිලිත් ජයවීර – 1,312
නාමල් රාජපක්ෂ – 1,239

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව විසුරුවා හරී! අනුර හෙට ජාතිය අමතයි! I Sri Lanka Latest News

Next Post

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර වෛද්‍යවරයෙක්ට! I Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper