ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉවත් වීමට තීන්දු කොට ඇත.Sri Lanka Latest News
ඊයේ පස්වරුවේ රනිල් වික්රමසිංහ මහතා හමුවී ඇති මෙම කණ්ඩායම ඒ බව වික්රමසිංහ මහතාට දැනුම් දීමට පියවර ගෙන තිබේ.
ඔවුන් එහිදී දැනුම් දී ඇත්තේ තම කණ්ඩායම මහමැතිවරණයේදී වෙනම තරග කිරීමට කටයුතු කරන බවකි.










