මැතිවරණ කොමිසමෙ මගින් පැවැත්වූ විශේෂ සාකච්ඡාව සදහා අද දින ජනාධිපති අපේක්ෂකයන් රැසක් එක්ව සිටියහ.Sri Lanka Latest News
මේ එහිදී නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර දිසානායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කතාබහ කරමින් සිටි ආකාරයය.
මෙම ඡායාරූපයට සමාජ මාධ්‍යවල විශේෂ අවධානයක් යොමුව තිබිණ.










