A5 News Sri Lanka fb පිටුව මගින් අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ රුව යොදාගෙන සංසරණය කරනු ලබන පුවත ව්‍යාජ පුවතක් බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ශක ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමන් තහවුරු කරයි.Sri Lanka Latest News
එලෙසම කාදිනල් හිමිපාණන් විසින් සජිත් ප්‍රේමදාස මැතිතුමා සම්බන්ධයෙන් කිසි විටකත් එවන් ප්‍රකාශයක් සිදුකර නොමැති අතර ජනතාව අතර බොරු ප්‍රචාර කාදිනල්තුමාගේ රුව යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් එතුමන් ඉමහත් අප්‍රසාදය පළ කරන ලදී.
ගෙනගිය අසත්‍ය පුවත!












