ආණ්ඩුවේ මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යද මේ වනවිට ආණ්ඩුවේ හොරණෑ බවට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පෙන්වා දෙයි.
මෙම පෞද්ගලික නාළිකා සතුව ඇත්තේ ජනතාවට අයත් සංඛ්‍යාත බව පෙන්වා දෙන සේනසිංහ මහතා ඒවා අවභාවිත කළ නොහැකි බවද පෙන්වා දෙයි.










