• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට විශාල ආදායමක් උපයා දෙන මණ්ඩල 2ක මහාපරිමාණ වංචා දූෂණ රැසක්! ලොක්කො දෙන්නෙක් කෝටි ගණන් ගහලා! එකෙක් දේශපාලන ඥාතියෙක්! අනෙකා දේශපාලන හෙංචයියෙක්! ලිපිගොනු රැසක් සජබ ප්‍රධානීන් අතට ඇවිත්! එක පිට එක නඩු ගොඩක් වැටෙන්න ලෑස්තියි! I Sri Lanka Latest News

September 11, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවට විශාල ආදායමක් උපයා දෙන මණ්ඩල 2ක මහාපරිමාණ වංචා දූෂණ රැසක්! ලොක්කො දෙන්නෙක් කෝටි ගණන් ගහලා! එකෙක් දේශපාලන ඥාතියෙක්! අනෙකා දේශපාලන හෙංචයියෙක්! ලිපිගොනු රැසක් සජබ ප්‍රධානීන් අතට ඇවිත්! එක පිට එක නඩු ගොඩක් වැටෙන්න ලෑස්තියි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවට විශාල වශයෙන් ආදායම් ලැබෙන ප්‍රධාන පෙළේ මණ්ඩල දෙකක සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් වූ ලිපිගොනු කිහිපයක් සමගි ජන බලවේගයේ ප්‍රධානීන්ගේ අතට පත්ව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

මෙහිදී ප්‍රධාන වශයෙන් අදාළ මණ්ඩල දෙක හරහා සිදුකර ඇති මුද්‍රණ කටයුතුවලින් සහ ප්‍රචාරක කටයුතුවලින් පසුගිය කාලය පුරා දැවැන්ත වංචාවක් ඒ ඒ මණ්ඩලවල ප්‍රධානීන් විසින් සිදු කොට ඇති බව පැවසේ.

මෙහි එක් මණ්ඩලයක ප්‍රධානීයා ලෙස පත්කොට ඇත්තේ එක්තරා දේශපාලඥයකුට නෑකම් කියන හිතවතතකු බව දැනගන්නට ඇත.

අනෙක් මණ්ඩලයේ ප්‍රධානියා ඍජුවම පොහොට්ටුවේ දේශපාලන හෙංචයියෙක් බව වාර්තා වේ.

මේ දෙදෙනාගේ ආශිර්වාදයෙන් පසුගිය කාලය පුරා මේ මණ්ඩල දෙක තුළ විශාල වශයෙන් සිදුව ඇති වංචාවන්හි ලිපි ගොනු ඒවායේ වෘත්තීය සමිති නායකයන් විසින් මෙසේ සජබ ප්‍රධානීන්ට ලබා දී ඇති බව පැවසේ.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ මොවුන් එක්ව සිදු කොට ඇති වංචාවන් හේතුකොටගෙන රටට අහිමි වූ මුදල ගණනය කිරීමටවත් නොහැකි යැයි කියාය.

විශේෂයෙන්ම මෙම මණ්ඩල දෙකම සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීමේදී 100%ක්ම දේශපාලනය මත පදනම්ව සිදු කොට ඇති බවත්, මෙම ප්‍රධානීන් දෙදෙනා පත්ව ආ පසු එම තත්ත්වය දෙගුණ තෙගුණ වි ඇති බවත් වෘත්තීය සමිති නායකයන් මෙහිදී පෙන්වා දී ඇත.

කෙසේවෙතත් මෙම ගනුදෙනුවලට අමතරව මෙම මණ්ඩල දෙක තුළ 2015 වසරේ සිටම සිදුව ඇති ගනුදෙනු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට සජබය ඇතුළෙන්ම යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

මහවැලි කලාපවල අසරණ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හදුනගනී! ඉක්මන් විසඳුම් දෙන්න නාමල් මැදිහත් වෙන්න ලෑස්තියි! PHOTOS I Sri Lanka Latest News

Next Post

මෙන්න රනිල්-අනුර අලුත්ම ඩීල් එක එළියට ආවා! අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගහලා දීලා තියෙන්නේ රනිල්ගේ පවුලට අයිති මුද්‍රණ ආයතනයකින්! ලැජ්ජයි.. නින්දිතයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.