• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ප්‍රේමදාස කියන්නේ දඩබ්බරයෙක්! ඇයි එහෙම වුණේ? VIDEO I Sri Lanka Latest News

September 10, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
සජිත් ප්‍රේමදාස කියන්නේ දඩබ්බරයෙක්! ඇයි එහෙම වුණේ? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසූ පොදු ජනයාට අභිමානවත් ජාතියක් ලෙස නැඟී සිටීමට විද්‍යාත්මක ප්‍රායෝගික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව සජබ මාතර දිස්ත්‍රික් සංවිධායක කුමාරසිරි හෙට්ටිගේ පැවැසීය .Sri Lanka Latest News

මහත්මා ගාන්ධි නෙල්සන් මැන්ඩෙලා වැනි මානව හිතවාදී නායකයින්ගේ ගුණ සුවඳින් පෝෂණය වී ඇති නායකයෙක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා අපේ රටේ පොදු ජනයාගේ ආදරය නොමදව දිනා ගැනීමට සමත් වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම පිණිස ඉකුත් ( 8 ) වැනිදා දෙනියාය පිටබැද්දර සියඹලාගොඩ පැවැති සුහද හමු කීපයකට සහභාගී වෙමිනි .

එහිදී ඔහු මෙසේද කීය .

මෙවර පොදු ජනයාගේ ආශීර්වාදයෙන් ජනාධිපති වෙන්නෙ සජිත් මහත්තය බව පැහැදිළියි .ඔහුගේ දේශපාලන ගමන දුෂ්කරයි .අභියෝග රැසකට මුහුණ දුන්නා .පන්නරය ලැබුනේ රනිල් වික්‍රමසිංහ මහතා නිසාමයි .ඒ තරමට බාධා එල්ල කළා .සජිත් මහත්තයට නිසි තැන දුන්නා නම් එජාප ය අදත් බැබලෙන්න තිබුණා .අද එජාපයක් නෑ . ජේ .ආර් .මහත්තය රණසිංහ ප්‍රේමදාස මහත්තයට නිසි තැන දුන්නා .ඒ හේතුව නිසා එජාප ය ආරක්ෂා වුණා .රනිල් මහත්තයා මාමන්ඩියගේ ඒ දේශපාලනය ඉගෙන ගත්තේ නැති නිසා බරපතල අමාරුවක වැටිලා .
සජබය අද ප්‍රභලම දේශපාලන බලවේගයයි .සියලු ජාතීන් බහුතර පක්‍ෂ සංවිධාන එකතු වෙලා .
පවුල්වාදය මෙන් ම විවිධ පාවාදීම් නිසා පොහොට්ටු පක්ෂයටත් ශ්‍රීලනිපයටත් විනාශය අත් වුණා . සජබ ය වටා සැබෑ දේශප්‍රේමින් රට වෙනුවෙන් එකතු වෙලා .
රටත් ජනතාව ගැනත් අලුතින් හිතන්න නොහැකි නම් කිසිදු දියුණුවක් සිදුවන්නේ නෑ .වෝර්ෂෝ නම් දාර්ශනිකයා කීවේ රට ගැන අලුතින් හිතන දඩබ්බරයෙක් වෙන්න කියල .සජිත් ප්‍රේමදාස මහතා එහෙම නායකයෙක් .අඩු පහසුකම් සහිත පාසල් නව ලොවට ගැලපෙන ලෙස ඉක්මනින් දියුණු කළයුතුව ඇතැයි යන විශ්වාසයෙන් විපක්‍ෂ නායකයා ලෙස හිඳිමින් ම ක්‍රියා කළා .පක්ෂයේ අරමුදල් පොදු ජන හිතසුව පිණිස යෙදෙව්වා .රටේ ප්‍රශ්න වලට විද්‍යාත්මික ප්‍රායෝගික විසඳුම් සොයනවා .සජිත් මහතා ලෝකය සමාජය ගැන අලුතින් හිතන දඩබ්බරයෙක් බව පෙනෙනවා .ඒ නිසා රටට සුබදායි හෙටක් උදාවීම සිකුරුයි යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .
දෙනියාය ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක අනිල් වීරමන් මහතා -: අද රටේ වැඩි දෙනාගේ ප්‍රසාදය ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාටයි .
ඔහු සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක හඳුනා ගන්න පුළුවන් නායකයෙක් .යහපත් ප්‍රායෝගික මිනිස්සුන්ට දේශපාලනය කරන්න තැනක් හදල දුන්නා .අපට අවශ්‍ය සංවේදී නායකයෙක් .
JVP යට රට හදන්න බෑ .ඒ අය එදා භීෂණයට එක් වූ හැටි මිනිස්සුන්ට හොඳට මතකයි .රටට ආදරේ සියලු දෙනා එක් වී සජිත් මහත්තය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතුයි .

SendShareShare
Previous Post

සජිත්ගේ දිවි දෙන රණවිරු සමුලුවේදී හැමෝම මවිත කරමින් සුගතදාසයට උඩින් බැස්ස ‘කමාන්ඩෝ’ මෙහෙයුම! VIDEO I Sri Lanka Latest News

Next Post

රටේ දරුවන්ගෙන් 16,000කට උග්‍ර මන්දපෝෂණය! රටේ පවුල් හතරකින් එකකට හරිහමන් කෑමක් නෑ! ඔන්න මුන් පුළුවන් කියලා අපිට හදලා දුන්නු රටේ තරම! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.