• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තැපැල් ඡන්දෙට කලින් දවසේ ආණ්ඩුව කරපු ලොකු බොරුවක් හෙළිවෙයි! රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකළා කිව්වට එහෙම කැබිනට් පත්‍රිකාවක් නෑ! මෙන්න ඇත්ත කතාව! Sri Lanka Latest News

September 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
තැපැල් ඡන්දෙට කලින් දවසේ ආණ්ඩුව කරපු ලොකු බොරුවක් හෙළිවෙයි! රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකළා කිව්වට එහෙම කැබිනට් පත්‍රිකාවක් නෑ! මෙන්න ඇත්ත කතාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ සේවකයන්ට ලබන වසරේ ජනවාරියේ සිට වැටුප් වැඩිකිරීමට අදාළව කැබිනට් අනුමැතිය ලබාගත්බව රජය වරින් වර ප්‍රකාශයට පත්කළත් එවැනි කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන නැති බව මැතිවරණ කොමිසම හෙළිකරයි. (Sri Lanka Latest News)

මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව මැතිවරණ කොමිසමට පැමිණිලි ගණනාවක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විමසූ විට කොමිසම කියා සිටියේ එවැනි කැබිනට් පත්‍රිකාවක් නොමැති බව කොමිසමටද තහවුරු වී ඇති බවයි.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා කියා සිටින්නේ කොමිසමට ලැබෙන පැමිණිලි සියල්ල පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බවයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා මැතිවරණ කොමිසම දැඩි කැපවීමෙන් කටයුතු කරන බවද හෙතෙම සඳහන් කරයි. ඒ අනුව කිසිදු පාර්ශ්වයකට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට ඉඩ නොතබන බවද පවසයි.

මේ සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් නොමැති බවයි. රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට අදාළව කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයද කොමිසමට පැමිණිලි කළ බවද හෙතෙම කියයි.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී කැබිනට් මණ්ඩලයට ගත් තීරණ බව කියමින් රජයේ සේවක වැටුප් වැඩිකිරීම, ගොවි ණය කපාහැරීම ආදිය සම්බන්ධව කැබිනට් තීරණ බව කියමින් ප්‍රකාශයට පත්කිරීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකැයිද හෙට්ටිආරච්චි මහතා පවසයි.

මේ ආකාරයට පාලකයන් විසින් ඡන්දදායකයන් නොමග යැවීමට කරුනු ලබන මෙම හුදු ප්‍රකාශවලට නොරැවටෙන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජනාධිපතිවරණයක් වැනි රටක ඉතා තීරණාත්මක මැතිවරණයකදී මේ ආකාරයට ආණ්ඩුව කටයුතු කිරීම සදාචාරය සම්බන්ධ ප්‍රශ්නයකැයිද හෙට්ටිආරච්චි මහතා කියයි.

රාජ්‍ය සේවක වැටුප් මේ මොහොතේ ප්‍රායෝගිකව වැඩිකිරීමට නොහැකි බවත් යම් හෙයකින් එලෙස ක්‍රියා කරන්නේ නම් මැතිවරණ කොමිසමට එය නතර කළ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම, ගොවි ණය කපාහැරීම ආදිය මුල්කරගෙන කැබිනට් මන්ඩලය ගත් තීරණ බව කියමින් කරන ප්‍රචාරය හුදු ප්‍රකාශ පමණකැයිද හෙට්ටිආචරච්චි මහතා අද (09) මොනරා පුවත්පතට ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

රනිල් 22 නුවරඑළි එන්නෙ කොහොමද? මොනවා කරන්නද? සජිත් 22 නුවරඑළි එන්නෙ කොහොමද? මොනවා කරන්නද? මෙන්න වෙනස! VIDEO I Sri Lanka Latest News

Next Post

දූෂණ චෝදනා නැති දකුණේ ජනප්‍රියම චරිතයක් අද මහනුවරදී ලොකු පෙරළියකට ලෑස්ති වෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper