• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ සැබෑ නායකයා කුමාර් ගුණරත්නම් කතාකරන්න පටන් ගනී! 88-89 කාලෙ ගැන සජබය කරන චෝදනා වෙනුවට ජවිපෙ උත්තර නොදී සද්ද නැතිව ඉන්නවා! දැන් ජවිපෙ ප්‍රතිපත්ති පාවාදීලා හැමෝම සතුටු කරන්න එක එක වෙලාවට එක එක දේවල් කියනවා! Sri Lanka Latest News

September 8, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
සැබෑ විප්ලවකාරී නායකයා එළියට එයි! (Video)
Share on WhatsAppShare on Facebook

‘88-89 යුගය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නගන අවලාදාත්මක චෝදනාවලට උත්තර නොදී ජේ.වී.පී.ය මේ යන ගමන වැටිලා තියෙන්නේ ධනේශ්වර පන්තිය එක්ක සන්ධානයකට’ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය. (Sri Lanka Latest News)

නුගේගොඩ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ කුමාර් ගුණරත්නම් මහතා,

‘මේ වෙලාවේ අපිට පේන දෙයක් තමයි සමගි ජන බලවේග වේදිකාවේ තමන්ගේ ප්‍රතිවාදියා විදියට ජනතා විමුක්ති පෙරමුණ නම්කරමින් ඉන්නවා. එතකොට 88-89 කාලය සම්බන්ධයෙන් විවf්චනයක් එල්ල කරමින් ඉන්නවා. අපිත් සක්‍රීයව සම්බන්ධ වුණු මෙම කාලය සම්බන්ධයෙන් නගන අවලාදවලට පිළිතුරු නොදී මුණිවත රකිමින් තමයි ජනතා විමුක්ති පෙරමුණ දැන් යන්නේ.’

‘අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන 78දී විශාල මර්දනයක් එක්ක තමයි ඔවුන්ගේ 17 වසරක පාලනය පවත්වාගෙන යන්න මැදිහත් වුණේ. රට ජාතිවාදී යුද්ධයකට මගපෑදීම, උතුරේ සංවර්ධන සභා ඡන්ද කොල්ලය, යාපනය පුස්තකාලය ගිනිතැබීම, ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම, ජනමත විචාරණයක් ගෙනල්ලා ජනමතය කොල්ලකෑම වගේ දැවැන්ත මර්දනකාරී වැඩපිළිවෙළක් එක්ක තමයි ජේ.ආර්. පාලනය පවත්වාගෙන ගියේ.’

‘එහෙම කොල්ලකාරී පාලන ක්‍රමයකට එරෙහිව තමයි 88-89දී ජනතා විමුක්ති පෙරමුණ විදියට ඒ අරගලයට මැදිහත් වුණේ. අපි දන්නවා දේශපාලන ව්‍යාපාරයක් විදියට අපිට එහි යම් යම් දේවල් පිළිබඳ ස්වයං විවේචන තියෙනවා. හැබැයි ඒ ඇතිවුණු තත්ත්වයට වගකියන්න ඕනේ රනිල් වික්‍රමසිංහලා පවා නියෝජනය කරන ලද කොල්ලකාරී පාලනය. හැටදහසක් ජනතාව ජීවිත පරිත්‍යාග කරමින් කරන ලද එම අරගලය පිළිබඳ එල්ල කරන චෝදනාවලට උත්තර නොදී ජේ.වී.පී.ය මේ යන ගමන වැටිලා තියෙන්නේ ධනේශ්වර පන්තිය එක්ක සන්ධානයකට කියන එක පැහැදිලියි…’ යනුවෙන් පැවැසීය.

SendShareShare
Previous Post

මහා ජන සුනාමියක් තලවාකැලේට ඇදෙයි! සජිත්ගේ විජයග්‍රාහී ජන රැලිය ඇරැඹෙයි! සජීවීව මෙතැනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්දේ ළං ළං වෙනකොට දෙන පොරොන්දු! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.