• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ව ජනාධිපති කරන්න පාර්ලිමේන්තුවේදී අත උස්සලා රනිල්ගෙන්ම ඇමතිකම නැතිකරගත් සිරිපාල ගම්ලත් කතා කරයි! ජනාධිපතිවරයාට මුල අමතක වෙලා! ඔය ජනාධිපතිකම්-ඇමැතිකම් තව සති 2යි! Sri Lanka Latest News

September 7, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ව ජනාධිපති කරන්න පාර්ලිමේන්තුවේදී අත උස්සලා රනිල්ගෙන්ම ඇමතිකම නැතිකරගත් සිරිපාල ගම්ලත් කතා කරයි! ජනාධිපතිවරයාට මුල අමතක වෙලා! ඔය ජනාධිපතිකම්-ඇමැතිකම් තව සති 2යි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශාල අවදානමක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකසිය තිස්හතර දෙනෙකුගේ මනාපයෙන් ජනානාධිපති බවට පත් වූ රනිල් වික්‍රමසිංහ පක්ෂයට පයින් ගසා කෑලි කෑලි වලට කැඩීම පිළිබඳව තමා කණගාටුවන බව මහාමාර්ග හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් අද 06 වෙනිදා සවස පොළොන්නරුව ඇළහැර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේය. (Sri Lanka Latest News)

තමා එකසිය තිස් හතර දෙනෙකුගෙන් එක් අයකු බව ජනාධිපතිවරයාට අමතක වී ඇති බවත්, රනිල් වික්‍රමසිංහ තවමත් බලයේ සිටින්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පිරිස පත්කරපු නිසා බවත්, තව සති දෙකකින් සියලු දෙනාම ඇමති ධූරවලින් ඉවත්වීම නිසා, තමා ඇමති ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ කණගාටු නොවන බවත් රාජ්‍ය ඇමති ගම්ලත් කීවේය.

තමා අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට වඩා කණගාටුවට පත්වන්නේ ජනාධිපතිවරයාට හයිය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පයින් ගැසීම බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලොකු වගකීමක් ගත් දැවැන්ත පක්ෂයක් කෑලි කෑලි වලට නොකඩා සිටියේ නම් මේ රටේ ජනතාවට තවත් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට හැකි බව ඔහු පැවසුවේය.

ගම් මට්ටමේ ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ජනාධිපතිවරයාට අමතක වී ඇති බවද සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරරයා වෙත ලබාදී ඇති බලතල යටතේ ‍

වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය, ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යය, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් එම ඇමැතිධූරවලින් ඉවත් කළේය.

lankasara

SendShareShare
Previous Post

වැඩි කළ පඩි ගැන කොමිසමට පැමිණිලි! Sri Lanka Latest News

Next Post

ත්‍රිකුණාමලයේ එහෙමයි! මදුරන්කුලියේ මෙහෙමයි! එකම ප්‍රශ්නයක්! උත්තර දෙකක්! එහෙම වුණේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.