පසුගිය සතියේ නුවරඑළියේ දේශපාලන රැස්වීමකට සහභාගි වූ හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රසිද්ධියේ දුරකතන ඇමතුම් කිහිපයක් ලබාදෙමින් වතු කම්කරුවන්ට රුපියල් 1,700ක වැටුප ලබාදෙන ලෙස කියමින් වතු හිමියන් කිහිපදෙනකුටම බලපෑම් කිරීමේ සිද්ධියක්ද වාර්තා විය.Sri Lanka Latest News
එහිදී වතුහිමියන් කිහිපදෙනකුගේම නම් සඳහන් කරමින් ඔවුන් මෙම වැඩිකළ වැටුප කම්කරුවන්ට ලබාදීමට කටයුතු නොකරන බව එස්.බී. දිසානායක මහතා විසින් සඳහන් කර සිටියේය.










