පලස්තීනයේ බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය යුද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.Sri Lanka Latest News
බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශයේ පිහිටා ඇති අවතැන් කඳවුරුවලට විදුලි බලය හෝ පානීය ජලය නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බටහිර ඉවුරේ ප්‍රදේශ රැසකට විදුලි බලය , අන්තර්ජාල පහසුකම් ආහාර හෝ ජලය නොමැති බව ද ජගත් සංවිධානය නිවේදනය කරනවා.
මේ අතර සටන් විරාමයක් ඉල්ලා ඊශ්‍රායල වැසියන් ලක්ෂ ගණනින් පාරට බැස මේ වනවිට උද්ඝෝෂණවල නිරත වන ආකාරයක් දැකගන්නට තිබෙනවා.










