කොරෝනා වසංගතය හේතුවෙන් මාස 2කට ආසන්න කාලයක් වසා දමා තිබූ රට නැවත පණ ගැන්වීම සදහා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පෙරමුණ ගෙන තිබේ.
Restart Sri Lanka යන තේමාව යටතේ කුමාර් සංගක්කාර මහතා විසින් නිකුත් කළ වීඩියෝවක මේ බව සදහන්ය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් පරිදි මෙම වීඩියෝව සකස් කර තිබේ.










