ලබන 11 වැනි සඳුදා සිට කොළඹ, ගම්පහ සහ කළුතර හැරුණු විට අනෙකුත් දිස්ත්‍රික්කවල රාජකාරී ආරම්භ කිරීමට සූදානම් වන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතු බවත්, සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙසත් ජනාධිපති මාධ්‍ය ඒකකය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.











