කොවිඩ් මර්දන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබදවත්, එහි ඉදිරිය පිළිබදවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) දිනයේදී කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.
ඒ, අගමැතිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක ලේකම්, ජනාධිපති කාර්ය සාධන බළකායේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවැති සාකච්ජාවකදීය.
එහිදී ඉදිරියේදී ආයතන විවෘත කළ පසු නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු ආකාරය පිළිබද නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය මෙසේය.












