කොරෝනා වයිරස ව්‍යාප්තිය මධ්‍යයේ යෙදී ඇති ලෝක කම්කරු දිනය නිමිත්තෙන් නිවේදන දෙකක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාත් පියවර ගෙන තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහ සජිත් ප්‍රේමදාස මහතා නව පක්ෂයක් බිහිකිරීමෙන් පසු එළඹුණු පළමු මැයි දිනය මෙය වීමය.
එම නිවේදන මෙසේය.













