ජනාධිපතිවරයා ධුරයෙ බාරගෙන ගිය මාස 24 ඇතුළත 25 වතාවක් විදේශ සංචාරවල නියැලී ඇති බව විජිත හේරත් මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ තවත් කෝටි 875ක් ඉල්ලා ජනාධිපතිවරයා වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නේ මේ හේතුවෙන් යැයි කියාය.









