‘හිරු’ නාළිකාවේ ප්‍රධාන නිවේදකයන් දෙපොළ වූ සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා යන මහත්වරුන් එම ආයතනයෙන් ඉවත් වී ස්වර්ණවාහිනී නාළිකාව සමග එක්ව ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වරණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රාජකාරී බාරගෙන තිබේ.
ආරංචි මාර්ග පවසන්නේ පසුගිය කාලය පුරාම ආයතන ප්‍රධානීන් සමග මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට විවධ මතගැටුම් පැවතී ඇති බවත්, එම තත්ත්වය යටතේ හිරු ආයතනයෙන් ඉවත් වීමට ඔවුන් දෙදෙනා තීරණය කර ඇති බවත්ය.










