විදුලි බල මණ්ඩලය කෑලිවලට කඩා විකුණන බවට ඇතැමුන් ඉදිරිපත් කරන චෝදනාව පට්ටපල් බොරුවක් බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ වසර 69ක් පැරණි විදුලි පනත යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇති බවත්, ඊට ඡන්දය දුන් සියලු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පුදකරන බවත්ය.









