පසුගිය දිනවල අමුතු ඇක්ෂන් එකකින් වම් අතින් බෝල් කරන පුංචි කොල්ලෙකුගේ වීඩියෝවක් ෂෙයාර් වුණා.Sri Lanka Latest News
වීඩියෝ එක දකිද්දිම තේරෙනවා කොල්ලා සුපිරියටම බෝල 6 දානවා කියලා.
ඒ නිසා හැමෝම වගේ ලසිත් මාලිංගත් මේ පුංචි එකා කව්ද කියලා හොයලා තිබුණා.
ඔන්න කොල්ලා හම්බවුණා. නම ෆයිනාස්. ඉන්නෙ හොරොව්පතානේ. තාම 10 වසරේ.
දැන් වැඩේ කියන්නේ මරු බෝලර්ස්ලා නම් හතර වටෙන්ම මතු වෙනවා.
ඒත් පාරක් එළියට ගහගන්න බැරි එකෙක් තමයි තාමත් හොයාගන්න නැත්තේ.









