• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්කො විදුලිබල පනත සංශෝධනය කරන්න! නැත්නම් පනත පාර්ලිමේන්තුවේදි පරද්දන්න! හෘදය සාක්ෂියක් තියෙන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විදුලි ඉංජිනේරුවන්‌ගෙන් ලොකු ඉල්ලීමක්! Sri Lanka Latest News

June 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ජීවිතේම ෂෝට් වුණ කරන්ට් බිලේ අවනඩුව…
Share on WhatsAppShare on Facebook

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීමට උපරිම උත්සහ කර එසේ කිරීමට නොහැකි වුවහොත් පනත පරාජය කරන ලෙස ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ හෘදසාක්‍ෂියක් ඇති මන්ත්‍රීවරුන්ගේන් ඉල්ලා සිටින්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (5) පැවසීය.Sri Lanka Latest News

එම සංගමය කොළඹදී අද (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ සහ එහි සම ලේකම් බුද්ධික විජයවර්ධන යන මහත්වරු එසේ පැවසීය.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු එම පනතට සහයෝගය නොදන්වනු ඇතැයි විශ්වාස කරන බව කී විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය සම්පත් විකිණීමට විරුද්ධ යැයි ඒ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ වූ බව ද සඳහන් කළේය.

පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් විදුලිබල පනත සම්මත කරන අවස්ථාවෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇතැයි දැනගන්ට ලැබී ඇතැයි කී පරාක්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට ගුරු කරන බවත්ය.

මෙම විදුලිබල පනතට තව දුරටත් විරෝධය පළකළ ද අපහපත් කාලගුණණයෙන් ද පීඩාවට පත්ව සිටින ජනතාව අපහසුතාවට පත්වන කිසිඳු වෘත්තීය ක්‍රියාමාර්ගයකට නොයන බව ද පරාක්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිටු 61 ක දීර්ඝ තීන්දුවක් බවත් එම සංශෝධනවල සාරාංශය පමණක් කරුණු 11 ක් යටතේ පිටු 7 ක ඇතුළත් බවත්  ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සම ලේකම් බුද්ධික විජයවර්ධන මහතා එහිදී පැවසීය.

මෙම විදුලිබල පනත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියට පටහැනි බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කළ යුතු යැැයි අධිකරණ පවසා ඇති බවත් තවද දේශපාලන බලපෑම් ඉවත්කිරීමට එම සංශෝධනවල නිර්දේශ රැසක් ඇතුළත්ව ඇති බවත් බුද්ධික විජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

දැන් මහලොකුවට කතා කළත් ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ලංකාවට එන්න අහලා තියෙන්නේ මීට මාස 6කට කලින්! අපේ එවුන් අනුමැතිය දෙන්නෙ නැතිව පොල් ගාලා! Sri Lanka Latest News

Next Post

මම හිතුවෙ නෑ මහින්දානන්ද මේ තරම් පහත් විදිහට හැසිරෙයි කියලා! ඒ හැසිරීම මන්ත්‍රීවරයෙකුට නෙමෙයි රස්තියාදුකාරයෙකුටවත් ගැලපෙන්නේ නෑ! මම මේක ලේසියෙන් අතාරින්නේ නෑ! යුක්තිය වෙනුවෙන් ගන්න පුළුවන් සෑම පියවරක්ම ගන්නවා! වහාම ජනාධිපති ලේකම් කාර්යාලයේ CCTV බලන්න! එතකොට තේරෙයි කවුද ගැහුවේ කියලා! මහින්දානන්දගෙන් ගුටිකාලා කකුලකුත් කඩාගෙන ශල්‍යකර්මයක් කරපු පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රෝහල් ඇඳේ සිට පළමුවරට කට අරී! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.