• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් මහලොකුවට කතා කළත් ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ලංකාවට එන්න අහලා තියෙන්නේ මීට මාස 6කට කලින්! අපේ එවුන් අනුමැතිය දෙන්නෙ නැතිව පොල් ගාලා! Sri Lanka Latest News

June 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක්ගේ විප්ලවීය Starlink සේවාව මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය වසරේ අගභාගයේ දී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRCSL) බලපත්‍රයක් ඉල්ලා තිබෙන බව වාර්තා වනවා. (Sri Lanka Latest News)

නමුත් මාස 06ක් ගත වුණ ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තවමත් එම බලපත්‍රය ලබා දීමට කටයුතු කර නැති බවයි වාර්තා වන්නේ.

එලෝන් මස්ක්ගේ අභවකාශ සමාගම වන SpaceX හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Starlink Services, LLC යනු රටවල් 70කට වැඩි සංඛ්‍යාවකට අන්තර්ජාල සේවා සමාගමක් වන අතර 2019 වසරේ දී පිහිට වූ එහි අරමුණ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ගෝලීය වශයෙන් සැපයීමයි.

එම සමාගමට මෙරට අන්තර්ජාල ක්ෂේත්‍රය සඳහා ඇතුලත් වීමට අයදුම් කර තිබුණ ද, මාස හයක් වැනි කාලයක් ඊට අවශ්‍ය පහසුකම් සැපයීම පමා කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත විශ්ලේෂකයින් පවසන්නේ එය අවාසිසහගත තත්ත්වයක් බවයි.

කෙසේ නමුත් ඉකුත් මාසයේ අග භාගයේ ඉන්දුනීසියාවේ බාලි හි පැවැති 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීමට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එහි දී Starlink සේවාව මෙරට දියත් කිරීම සම්බන්ධයෙන් එහි හිමිකරු එලෝන් මස්ක් සමග සාකච්ඡා කරනු ලැබුවා.

අනතුරුව එය මෙරට තාක්ෂණ ක්ෂේත්‍රයත් දේශපාලන ක්ෂේත්‍රය තුළත් විවිධ කතා මැවූවේ මේ වසර අවසන් වන විට එලෝන් මස්ක් සිය Starlink සන්නාමය සමග මෙරටට පැමිණෙන බව ද ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු වන රුවන් විජේවර්ධන විසින් ද නිල වශයෙන් පැවසූ පසුබිමකයි.

කෙසේ නමුත් මීට මාස හයකට වැඩි කලකට මත්තෙන් අදාළ සමාගම මෙරට ප්‍රවේශය සඳහා අයදුම් කළද තවමත් ඊට අනුමැතිය හිමි නොවීම විශේෂත්වයක්.

hirunews

SendShareShare
Previous Post

මරික්කාර් එක්ක සජිත් කොලොන්නාවේ ගංවතුරින් පීඩාවට පත්වූ ජනතාවගේ තත්ත්වය බලන්න යයි! නිලධාරීන් එක්ක ජනතාවට සහන දෙන විදිහ ගැන සාකච්ඡා කරයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

Next Post

එක්කො විදුලිබල පනත සංශෝධනය කරන්න! නැත්නම් පනත පාර්ලිමේන්තුවේදි පරද්දන්න! හෘදය සාක්ෂියක් තියෙන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විදුලි ඉංජිනේරුවන්‌ගෙන් ලොකු ඉල්ලීමක්! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.