ජනාධිපතිවරයා සජබෙන් මන්ත්‍රීවරුන් 20ක් ආණ්ඩුවට ගන්නා බවට පොහොට්ටුව වෙත දැනුම් දීමක් කොට ඇති බවත්, එම පිරිස ගෙන පෙන්වන ලෙස පොහොටටුව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය. Sri Lanka Latest News
මේ බව අප මෙවර සතිඅන්ත මව්රට පුවත්පතේ මුල් පුවත ලෙස වාර්තා කිරීමට පියවර ගත්තෙමු.










