• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුහුණුව අවසන් දොස්තරවරුන්ට තවම රස්සා නෑ! Sri Lanka Latest News

June 1, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ඉස්පිරිතාල බෙහෙත්වලින් පුරවලා විතරක් වැඩක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සීමාවාසික පුහුණුව අවසන් කර ඇති රජයේ වෛද්‍යවරුන් 1,400කට මාස අටක් තිස්සේ පර්යන්ත රෝහල්වලට පත්වීම් ලබාදීම තවමත් පමාවීම නිසා එම රෝහල් වැසීයෑමේ අවදානමකට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය.

ඒ සඳහා කළමනාකරණ සේවා කොමිසමට කරුණු ඉදිරිපත් කර ඇතත් මෙතෙක් පියවරක් ගෙන නොමැති බවයි ඔහු සඳහන් කළේ.

2018 වසරෙන් පසු අදට ගැළපෙන අයුරින් රෝහල් ක්‍රියාදාමය යාවත්කාලීන නොවීම නිසා මෙම ප්‍රශ්නය තවත් දිග්ගැසෙන බවද චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

මෙම වෛද්‍ය හිඟය මෑතකදී ආරම්භ කරන ලද රෝහල් ඒකකවලට බලපා ඇති අතර, කිලිනොච්චිය, මාන්කුලම්, පේදුරුතුඩුව යන රෝහල්වලට මෙම වෛද්‍ය හිඟය තදින් බලපා ඇති බව සඳහන්ය.

අදාළ රෝහල් සඳහා වෛද්‍යවරුන් 72ක් පමණ අවශ්‍යව ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ පිළිබඳ රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ඡන්දවලට බලපෑම් එපා! ජනතා පරමාධිපත්‍යට හානියක්! පළාත් පාලන ඡන්දය තිබ්බෙත් නෑ! ව්‍යවස්ථාදායක බලය අහිමි වූ කණ්ඩායමක් සමග අධිකාරීවාදී පාලනයක් ගෙනයනවා! නීතිඥ සාමූහිකයෙන් ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක්!  VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර නැතිව ජවිපෙ ගිහින් ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහල්ගත කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවමත් ආහාර හෝ ජලය ලබා නොගන්නා බව ඔහුගේ බිරිඳ මනෝරි...

Read more
සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper