• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් ළඟ රනිල්ගේ ඔත්තුකරුවෙක්! බැනපු කතා ඔක්කොම රනිල්ගේ කනේ තියලා! I Sri Lanka Latest News

May 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණ ඡන්ද සටනට ඉදිරිපත්ව සිටින අලුත්ම අපේක්ෂකයා වන විජයදාස රාජපක්ෂ මහතාද මේ දිනවල පුවත් මවන්නකුගේ චරිතයට පිවිස තිබේ. පසුගිය සතියේ ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු දුමින්ද දිසානායක විසින් එම පත්වීමට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා දිසා අධිකරණය හමුවට ගියද එම වාරණ නියෝගය ලබාදීම දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. කෙසේ වෙතත් පසුගිය සතියේ විජයදාසගේ දෙවැනි පුතාගේ මංගල්‍යය කොළඹ සුපිරි හෝටලයක පැවැති අතර, ඊට ජනාධිපතිවරුන් හතර දෙනකු එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ, මහින්දත්, මෛත්‍රීපාලත්, ගෝඨාභයත්, රනිලුත්ය. ඔවුන් සියලු දෙනාම එකම මේසයක අසුන්ගැන්වීමටද විජයදාස කටයුතු කොට තිබිණි.Sri Lanka Latest News

ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියකගේ අත ගත් විජයදාසගේ පුතාගේ මංගල්‍යයේදී තවත් අපූරු සිදුවීමක්ද සිදුවිය. ඒ, නාමල් රාජපක්ෂ මුල් කරගෙනය. නාමල් සිටියේ රනිල්, මහින්ද, මෛත්‍රී, ගෝඨා සිටි මේසයට තරමක් ඈතින් වන්නට තිබූ මේසයකය. මෙහිදී බොහෝ දෙනා නාමල් ළඟට පැමිණ ඔහුත් සමග වත්මන් දේශපාලනය ගැන කතාකරද්දී නාමල් ඉතා දැඩිව ජනාධිපතිවරයා විවේචනය කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ලෙස පත්කිරීමෙන් පසු පොහොට්ටුවට සිදුකළ අසාධාරණයන් සහ කෙනෙහිලිකම් පිළිබඳ නාමල් මෙහිදී ජනාධිපතිවරයා දෙසට අත දිගුකරමින් දොස් පැවරූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

රනිල් නාමල්ට කියපු දේ

කෙසේ වෙතත් නාමල් සමග කතා කළ පිරිසේ සිටි අයෙක් මොහොතක් යෑමට මත්තෙන් මේ බව ජනාධිපතිවරයාගේ කනේ තැබීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඊට පසු දිනම ජනාධිපතිවරයා නාමල්ට දුරකතන ඇමතුමක් ලබාදෙමින් පළමුව ආගිය තොරතුරු විමසා ඒ පිළිබඳ විමසා සිටීමටද පියවර ගත්තේය.

‘මොකද මේ ඔයා මට හැම තැනදිම බණිනවා කියන්නේ?’ යනුවෙන් සිනාසෙමින් ජනාධිපතිවරයා විමසද්දී නාමල්ද පුදුමයට පත්ව සිනාසෙමින්ම ඊට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය. එහිදී නාමල් ජනාධිපතිවරයාට කියා සිටියේ පළමුව මහ මැතිවරණයකට යෑම සියල්ලන්ටම වාසිසහගත වනු ඇතැයි කියාය. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත්, එසේ වුවහොත් පොහොට්ටුවට විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් මෙහිදී නාමල් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බවක් ආරංචිය.

කෙසේනමුත් මේ ඇමතුම ගැන දන්නා බොහෝ දෙනෙක් කියා සිටින්නේ ජනාධිපතිවරයා නාමල්ට මෙසේ කතාකොට තිබුණේ දේශපාලනය ගැන කතාකරන්නට හෝ ආගිය තොරතුරු ගැන කතාකරන්නට නොව නාමල් තැන් තැන්වලදී තමන්ට බණිනා බව නාමල්ට ඇඟවීම සඳහා යැයි කියාය. එමෙන්ම නාමල් කතාබහ කරන පිරිස් සමග තමන්ටද සම්බන්ධකම් ඇති බව පෙන්වීමට බවත්, නාමල් කියන දේ ගැන අවට සිටින ඔහුගේම හිතවතුන් තමන්ටද දැනුම් දෙන බවත් නාමල්ට ඒත්තු ගන්වන්නට යැයි කියාය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

හෙළිකොප්ටර් අනතුරින් ඉරාන ජනාධිපති මරුට! ඉරාන විදේශ අමාත්‍යංශය තහවුරු කරයි! උමා ඔය විවෘත කරන්න ලංකාවට ඇවිත් හරියටම මාසයයි! I Sri Lanka Latest News

Next Post

අවුරුදු 4කට හිරේ යවපු ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන්න! ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපතිට ලියුමක් එවයි! වෙසක් පෝ දා ඥානසාර හිමි එළියට එයිද? I Sri Lanka Latest News

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.