• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙදන මෑන්-බස් මෑන්-කොම්පියුටර් මෑන්-ස්මාර්ට්බෝඩ් මෑන්-පෑඩ් මෑන් වගේ මොන නමක් පටබැන්දත් මේ රටේ ජනතාව මේ පීඩාවෙන් මුදාගන්නේ මේ මෑන්ම තමයි! රට ගොඩගන්න පුලුවන් ඔළුගෙඩි පෙන්වලා නෙමෙයි දැනුමෙන්-බුද්ධියෙන්-නව තාක්ෂණයෙන්! VIDEO I PHOTOS I Sri Lanka Latest News

May 18, 2024
in Exclusive
Reading Time: 21 mins read
A A
Share on WhatsAppShare on Facebook

තමා පාසල්වලට යන විට බඩු බෙදා මේ රටේ ප්‍රශ්න විසදන්න බැහැ යනුවෙන් කයිවාරුකාර නායකයෝ කියන බවත් තමා බෙදන්නේ මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි නොව පරිගණක, සුහුරු පුවරු, ශබ්දකෝෂ, සහ නර්තන ඇඳුම් ලබා ගැනීමට මුදල් බවත් රටේ ඇති අධ්‍යාපනයේ බෙදීම නතර කිරීමට නම් උපකරණ ආදිය බෙදා දිය යුතු බවත් එසේ බෙදන විට වැඩබැරි කයිය නායකයෝ තමාට මඩ ගහන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

බෙදන මෑන්, බස් මෑන්, කොම්පියුටර් මෑන්, ස්මාර්ට්බෝඩ් මෑන් ආදී ඕනෑ ම නමක් පටබැන්දත් මේ බෙදන මෑන් ම මේ රටේ ජනතාව දුකින් මුදවා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එමෙන්ම තමාට මෙම නම් පට බදින්නේ දේශපාලන ඊර්ෂයාව නිසා බවත් වැඩ බැරි කයිය නායකයෝ තමන්ට ලැබෙන මුදල් උපයෝගී කර ගෙන ඔලුගෙඩි පෙන්වා ජනප්‍රිය වීමට උත්සාහ කරන බවත් බස්වලින් සෙනග ගෙන්වා ඔලුගෙඩි පෙන්වා රට දිනවන බලවේග ඔවුන් යැයි කිව්වත් රට දිනවිය හැකි බලවේග වන්නේ දැනුම, බුද්ධිය, නව තාක්ෂණය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර මැදවච්චිය මහදිවුල්වැව විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 191 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

අද බොහෝ දෙනකුට කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය අමතක වී ඇති බවත් තරුණ අසහන කොමිෂම මඟින් ද මෙය අනාවරණය කළ බවත් ඒ සංකල්පය අදටත් ක්‍රියාත්මක බවත් අදටත් ග්‍රාමීය පාසල්වලට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රටේ පාසල් නවීකරනය කර අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ කරන විට අන්තවාදී සමාජවාදීන් මහපාරට බැසිය හැකි බවත් සමාජ සාධාරණත්වය ගැන කයිවාරු ගහන අන්තවාදී සමාජවාදීන්ගේ දරුවන් ඉගෙනුම ලබන්නේ ජාත්‍යන්තර පාසල් පෞද්ගලික විශ්වවිද්‍යාවල බවත් රට ජාතිය කියමින් කෑ ගහන මේ අය තමන්ගේ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දෙමින් රටේ දරුවන්ට හිමි වරප්‍රසාද අහිමි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 191ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2114ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ! ජනාධිපතිවරණය ඔක්තෝබර් 05..! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

සමාජ මාධ්‍යවල බොරුවට කෑගහන්න එපා! මැයි මාසෙ විවාද දෙකටම අපි සූදානම්! දින දාගන්න නලින්ද එන්නෙ නැති නිසා මම සූදානම් ජවිපෙ කාර්යාලයට ඇවිත් දින දාගන්න! එතකොට රටටම බලාගන්න පුලුවන් කයියනායකලාගේ වැඩ ගැන! නලින් ජවිපෙ මූලස්ථානයට යන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.