• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාලකයන්ගේ නොව ජනතාවගේ ආයුෂ වර්ධනය කරන්න සුබසාධන රාජ්‍ය රැකගන්න ඕනෑ…! රාගම රෝහලට ලක්ෂ 28ක උපකරණ පිරිනමමින් සජිත් කියයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

May 15, 2024
in Exclusive
Reading Time: 23 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාලකයාට නොව ජන පරපුර වෙනුවෙන් ආයු බොහෝ වේවා යන දැවැන්ත ප්‍රාර්ථනාව මහපොළවේ යථාර්ථයක් විය යුතු බවත් ඒ වෙනුවෙන් අප රටේ ඇති සුබසාධන රාජ්‍ය රැකගත යුතු බවත් එය රැකෙන්නේ රාජ්‍ය අරමුදලින් බවත් ඒ සදහා ආර්ථිකය වර්ධනය විය යුතු බවත් රටේ ආර්ථිකය සැමට සෙත සැලසෙන ආකාරයට වර්ධනය කරන සැමටම බෙදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හුස්ම වැඩසටහනේ 59 වැනි අදියර යටතේ රාගම මහා රෝහලට රු. 2,843,800 වටිනා Portable Sucker 10ක් හා Infusion Pump 10ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

2016 ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාවලට අනුව රටේ ආදායමෙන් 52%ක් බුක්ති විඳින්නේ පෙහොසත්ම 20% බවත් දුප්පත්ම 20% භුක්ති විඳින්නේ 4-5% පමණක් බවත් මෙය සාධාරණ වර්ධනයක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුබසාධන රාජ්‍ය රකින ගමන් අලුත් ක්‍රමවේද අනුගමනය කල යුතු බවත් පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ කැපකිරීම් පවා අවශ්‍ය බවත් මේ සුබසාධන රාජ්‍ය රැකිය යුත්තේ යාවත්කාලීන හා නවීකරණය වෙමින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විශ්වාස කරන ආර්ථික වර්ධනය තුළ සෞඛ්‍ය හා අධයාපන පද්ධතිය ආරක්ෂා වන බවත් බෙදිල්ල හොද නැහැ කියන අය ප්‍රතිකාර ගන්නේ පෞද්ගලික රෝහල්වලින් බවත් ඔවුන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාල වලට බවත් මෙවැනි කුහක සිතිවිලි නැති කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කවුරු මොන දේ කිව්වත් සමගි ජන බලවේගයේ මේ ගමන නතර කරන බවත් මේ තුළින් අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බෙදීම නැති වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා කෙටි කාලීන තෘප්තිය වෙනුවෙන් කටයුතු නොකර රටේ පැවැත්ම වෙනුවෙන් සුදුසු තීන්දු තීරණ ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 59කට රුපියල් ලක්ෂ 1819ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 185ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2043ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

මන්ත්‍රීවරුන්ට කාර් පර්මිට් දෙන්න එපා කියලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා බැනර් උස්සද්දී උණුසුම් තත්ත්වයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සති දෙකයි යන්නේ! ඒක බොහොම සුළු දෙයක්! රුසියාවේ යුද්ධ කරන්න ගිය හිටපු සොල්දාදුවන් ගෙන්වා ගන්න හැටි අහගන්න හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංගගෙන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.