• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආන්දෝලනාත්මක VFS ගනුදෙනුව ගැන අහන්න මුදල් කමිටුව එන්න කිව්වාම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීනුයි ආගමන විගමන නිලධාරීනුයි අද ඇවිත් නෑ! ෆයිල් හොයාගන්න බැරිවුණාලු! වරප්‍රසාද කඩවීමක් ගැන කමිටු සභාපති හර්ෂගෙන් පාර්ලිමේන්තුවට පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

May 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මිලියන 25ක් මිනිස්සුන්ගේ EPF-ETF එකට මොකද්ද වෙන්නේ? කපන්නේ කොච්චරද? කවදා ඉදන්ද? මාර වැඩේ! වෙන්න යන දේ EPF ප්‍රධානියාත් දන්නේ නෑලු! හර්ෂ පාර්ලිමේන්තුවට කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරටට පැමිණෙන විදේශිකයින් සදහා ඔන්ලයින් වීසා නිකුත් කිරිම සම්බන්ධයෙන් වු සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවතිබේ.Sri Lanka Latest News

රජයේ මුදල් පිළිබද කාරක සභාව අද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ දී රැස්වුණි.

මීට පෙර මෙම කමිටුව රැස්වූ අවස්ථාවේ දී මෙම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අද දින කමිටුවට පැමිණීමට එකඟතාවක් පළකර ඇති බව සදහන් වෙයි.

කෙසේවෙතත් ඊයේ සවස දැනුම්දීමක් සිදුකරමින් කමිටුව හමුවට පැමිණීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසා තිබේ.

අද පැවැති මුදල් කාරක සභාවට නොපැමිණීම මෙම කාරක සභාවට ගරු නොකිරිමක් ලෙස සලකන බවද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

රුසියාවට හමුදාවේ අය යවන එකට අපේ කිසිම සම්බන්ධයක් නෑ! පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා දයාසිරි බොරු කියනවා! පුළුවන් නම් එළියට ඇවිත් ඔප්පු කරලා පෙන්වන්න! බැරි නම් මන්ත්‍රීකමෙන් අයින් වෙන්න! ඇවන්ට්ගාඩ් සමාගමෙන් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

හයියෝ මෙන්න තව සන්ධානයක් හදන්න යනවලු! අර මතකද ලංසා එක්ක සන්ධාන හදලා රට වටේ ගිය සුසිල් – අනුර ප්‍රියදර්ශන? අන්න ඒපාර ඒ දෙන්නා මේකේ ඉන්නවලු! අනේ මන්දා මේ මොන සන්ධාන ගැහිල්ලක්ද කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper