• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පලස්තීන්වුන්ට සහාය පළකරමින් විපක්ෂ නායක සජිත් සහෝදරත්වයේ සළුවක් පැළද අද පාර්ලිමේන්තුවට එයි! ඊශ්‍රායල ජනාධිපති නෙතන්යාහු දියත් කර තියෙන්නේ එදා යුදෙව්වන්ට එරෙහිව හිට්ලර් දියත් කරපු ත්‍රස්තවාදයමයි! වහාම මේ සංහාරය නවත්වන්න! කොන්දේසි විරහිතව අපි සහාය දෙනවා! සජිත්ගෙන් පාර්ලිමේන්තුවට ප්‍රතිඥාවක්! VIDEO I Sri Lanka Latest News

May 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ මොහොතේ පවා පලස්තින ජනතාව දැවැන්ත ත්‍රස්තවාදයකට මුහුණ දෙන බවත් ඉතිහාසයේ පවා හිට්ලරි යුදෙව් ජාතිකයන් අමානුෂීය ලෙස ඝාතනය කරමින් සිදු කළ ත්‍රස්තවාදයේ පැතිකඩක් ඊශ්‍රායලය සිදු කරන බවත් මේ එල්ල කර නින්දිත පහත් මිලේච්ඡ ප්‍රහාර තරයේ හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. Sri Lanka Latest News

ඒ පලස්තීනුවන්ගෙ අයිතීන් වෙනුවෙන් පැවැති විවාදයේදී අදහස් පළ කරමිනි.

මේ ප්‍රහාර නැවැත්වීමට ගත යුතු පියවර ගැනිමට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බොහෝ නායකයන් තමන් හිතපු අන්තවාදී ස්ථානවලින් මැද තැනකට පැමිණි බවත් තිරසර විසඳුමකට පැමිණි බවත් මේ රටවල් දෙක මිත්‍රත්වයෙන් සහයෝගයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ඊශ්‍රායල් රජය පලස්තීන ජනතාවගේ භුමිය ආක්‍රමණය කර නව ජනපද නිර්මාණය කර ගාසා තීරයේ ජනතාව නැති කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රෝහල්වලට පාසල්වලට බෝම්බ දැමීම සිදු කරන බවත් ලෝක ප්‍රජාව කියන දේ නො අසා සිදු කරන මේ ත්‍රස්තවාදය තරයෙ හෙලා දකින බවත් නෙටන්යාහු අගමැතිවරයා ප්‍රමුඛ රජය අන්තවාදී ස්ථාවරයක සිට කරන මේ ත්‍රස්තවාදය නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ගාසා තීරයේ තත්ත්වය ඛේදනීයයි! දරුවො මැරෙනවා! කන්න නෑ! පලස්තීනුවන් අවතැන්! මම එදා ඉඳන් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා! විපක්ෂයේ ප්‍රකාශ සියල්ල අනුමත කරමින් මහින්ද එදා ‌වගේම අදත් පලස්තීනය වෙනුවෙන් පෙනී සිටියි! VIDEO I Sri Lanka Latest News

Next Post

නිදහස් මාධ්‍යයට අත තියන අහිතකර යෝජනා රැසක්! අපි විදුලි සංදේශ සංශෝධන පනතට විරුද්ධයි! රජය ඉවත් නොවුණොත් උසාවි යනවා! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

Load More
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් භාණ්ඩාගාර වාර්තාවක් සකස් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට රාජ්‍ය මුදල්...

Read more
ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.