• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩයනාගේ මන්ත්‍රීකම නැතිවුණාට පස්සේ සජබ මන්ත්‍රීවරුන් ගැන ආණ්ඩුව ප්‍රචාරය කරපු බොරුවක් අතේ පත්තු වෙයි! ටොම්පචයක් බවට පත්වෙයි! සජබ කිසිම මන්ත්‍රීවරයෙක්ට කිසිම ප්‍රශ්නයක් නෑ! හිටපු මැතිවරණ කොමසාරිස් විශේෂ ප්‍රකාශයක් කරයි! I Sri Lanka Latest News

May 9, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඩයනා ගම‌ගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අධිකරණය මගින් අහෝසි කිරීමත් සමග ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ බරපතළ අපහසුතාව මග හරවා ගැනීම සදහා ආණ්ඩුව පැත්තෙන් සමගි ජන බලවේගය ඉලක්ක කර ගෙනගිය ප්‍රචාරයක් මේ වනවිට සම්පූර්ණ අසත්‍යයක් බවට පත්ව තිබේ.Sri Lanka Latest News

ඊයේ දින ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තුව ඇතුළදීත්, ඉන් පිටතදීත් ගෙන ගිය ප්‍රචාරයකින් කියවුණේ ඩයනා ගමගේට මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග සජබයද ඇය සතුව තිබූ නිසා සජබ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර සම්බන්ධයෙන්ද යම් අවිනිශ්චිතතාවක් මතුව ඇති බවකි.

එම පුවත සදහා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය මෙන්ම ඇතැම් වෙබ් අඩවිද පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබූ බවක් දැකගත හැකි විය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වුවද ඉන් සජබ මන්ත්‍රීවරුන්ගේ ධුරයන් සදහා කිසිදු බලපෑමක් නොමැති බවකි.

එමෙන්ම විදෙස් ප්‍රරවැසියකුට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළ නොහැකි බවට නීතියක් කිසිදු ස්ථානයක නොමැති බව පෙන්වා දී ඇති හිටපු මැතිවරණ කොමසාරිස්වරයා, නීතියේ ඇත්තේ ද්විත්ව පුරවැසියකුට හෝ ‌විදෙස් පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය නොහැකි බවද පෙන්වා දී තිබේ.

එමෙන්ම ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ නාමයෝජනා පත්‍රයට හෝ අත්සන් තබා නොමැති බව පෙන්වා දී ඇති මහින්ද දේශප්‍රිය මහතා ඩයනා ගමගේ මහත්මිය අවම වශයෙන් අපේ ජාතික පෙරමුණේ හෝ මහලේකම්වරිය ලෙස කටයුතු කොට නොමැති බවද කියා සිටියේය.

අපේ ජාතික පෙරමුණ හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර සහ ශ්‍රීපති සූරියආරච්චි යන මහත්වරුන් විසින් ලියාපදිංචි කොට ඇති අතර ඒ අවස්ථාවේදී එහි මහලේකම්වරයා ලෙස කටයුතු කොට ඇත්තේ රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා බවද, පසුව එම පක්ෂයේ මහලේකම් ධූරය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා විසින් හිමිකරගෙන ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී තිබේ.

ලංකාදීප පුවත!

ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි  විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්නේ නැති නමුත් ඒ සමග තවත් ප්‍රශ්නයක් පැන නගින බව කීය.

ඩයනා ගමගේ මහත්මියට පුරවැසි භාවය නැතැයි කියමින් අදාල තීන්දුව ලබාදී තිබෙන බව කී අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මන්ත්‍රී පිරිසකගේ පක්ෂය ලියාපදිංචි කර තිබෙන්නේ එලෙස පුරවැසිභාවය නැති  ඩයනා ගමගේ බව පැවසීය.

ඒ අනුව සමගි ජන බලවේගය ඇත්තටම නීත්‍යානුකූලව වලංගු දැයි ප්‍රශ්නයක් එන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

සී නිව්ස් පුවත!

ඩයනාගේ තීන්දුවෙන් සියළු SJB මන්ත‍්‍රී ධුර අහෝසි වීමේ තත්වයක්…

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමත් සමඟ සමග ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර ඉහළ අවධානමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇති ලේඛනවල ඇය පක්ෂයේ උපලේකම් ලෙස සඳහන් කර තිබීම මත එම පක්‍ෂයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් ඇතිවෙයි.

බි‍්‍රතාන්‍ය පුරවැසියෙක් ලෙස සිටියදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වීම හේතුවෙන් ඇයගේ මන්ත‍්‍රී ධුරය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරන ලදී.

පවතින තත්ත්වය මත ඇය උප ලේකම් ධුරය දරද්දී බාර දී ඇති නාම යෝජනා පත්‍ර අවලංගු වීමේ ඉහළ ඉඩකඩක් ඇති බවද වාර්තා වෙයි.

SendShareShare
Previous Post

VFS වීසා කේස් එක දුරදිග යයි! ආගමන විගමන ලොක්කයි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයායි පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව හමුවට ගෙන්වයි! I Sri Lanka Latest News

Next Post

පුටුව හිස්! ඩයනාගේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කතානායකට එයි! පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිසමට යවයි! I Sri Lanka Latest News

MORE NEWS

‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියගේ කැත්ත-උදැල්ල-නගුලටත් බදු ගහනවා! ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන ගණන් බදු සහන දීලා! ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය ගැන විපක්ෂනායක කියපු කතාව! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

කන බොන දේටත් බදු ගහන ආණ්ඩුව සිගරට්වලට බදු සහන දීලා බිලියන 25ක ආදායමක් නැති කරගනී! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

කටුනායකදී අල්ලපු කුඩු ජාවාරම්කාරයා පොලිස් තුවක්කුව උදුරාගෙන පොලිස් නිලධාරියාටම වෙඩි තබා පැනලා යයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

උදේ මාලිමාවේ ආණ්ඩුකාරයෙක් ඉල්ලා අස්වුණා! හවස මාලිමාවේ මීගමු නගරාධිපති ඉල්ලා අස්වුණා! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ අයියාවත් අල්ලයි! 22 වෙනකම් ඇතුළේ! I Sri Lanka Latest News

දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News
Exclusive

දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News

Load More
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියගේ කැත්ත-උදැල්ල-නගුලටත් බදු ගහනවා! ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන ගණන් බදු සහන දීලා! ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය ගැන විපක්ෂනායක කියපු කතාව! I Sri Lanka Latest News

රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා ඇති බදු නම් අඩු කර ඇති බවත් 2026 ජනවාරි සිට ජුලි...

Read more
ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

කන බොන දේටත් බදු ගහන ආණ්ඩුව සිගරට්වලට බදු සහන දීලා බිලියන 25ක ආදායමක් නැති කරගනී! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

කටුනායකදී අල්ලපු කුඩු ජාවාරම්කාරයා පොලිස් තුවක්කුව උදුරාගෙන පොලිස් නිලධාරියාටම වෙඩි තබා පැනලා යයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

උදේ මාලිමාවේ ආණ්ඩුකාරයෙක් ඉල්ලා අස්වුණා! හවස මාලිමාවේ මීගමු නගරාධිපති ඉල්ලා අස්වුණා! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ අයියාවත් අල්ලයි! 22 වෙනකම් ඇතුළේ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.