මහමැතිවරණය ජුනි 20 පවත්වන බවට මැතිවරණ කොමිසම තීන්දු කළද එදිනට එය පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගනු ඇත්තේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා බව ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ අවසන් වරට මැතිවරණ කොමිසම සමග පැවැති සාකච්ජාවේදී පවා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මැතිවරණය පැවැත්වුවද ‘පොකට් මීටින්’ එකක් හෝ පැවැත්වීමට ඉඩ ලබා දිය නොහැති බව පැවසූ බවකි.
ඒ අනුව කවුරු කුමන කතා කීවද මැතිවරණය පැවැත්වීමේ අවසන් බලධාරියා වනු ඇත්තේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා බව ගුණවර්ධන මහතා සදහන් කර සිටී.










