• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කකුලෙ ටැටූ ගහලා අඩ නිරුවතින් ස්ටේජ් එකට ඇවිත් තෑගි අරන් පහුගිය දවස් ටිකේ බුකිය හොල්ලපු කෙල්ලගේ නම් ගම් එළියට එයි!  I Sri Lanka Latest News

April 23, 2024
in Exclusive
Reading Time: 19 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමාජයේ කතා බහක් ඇති විය හැකි ආගම, ජාතිය, සංස්කෘතියට පටහැනි වන අවස්ථා යනාදිය සම්බන්ධයෙන් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් පළ කිරීම් තුළින්, ජනතාව නොමග යැවීමටත් ඒ හරහා වැඩි පාඨක ආකාර්ශනය ලබා ගැනීමටත් ඇතැම් සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් උත්සුක වෙනවා. එලෙසින් පළ කරන ලද ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.Sri Lanka Latest News

සමාජ මාධ්‍ය සටහන් :

“මේ වගේ ඇඳුමක් ඇඳන් ලංකාවේ සම්‍මාන උළෙලකට සහභාගී වෙන්න ආත්ම ශකිතියක් තිබුණු එක ගැන ඇත්තටම සතුටුයි.” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ එම ඡායාරූපයේ දැක්වෙන්නේ ලාංකික තරුණියක් ලංකාවේ පැවැත් වූ සම්මාන උළෙලකට ඇඳ ආ වස්ත්‍රය විවේචනය කරමින්. 

ලංකාවේ විවිධ ආයතන මඟින් සිනමා සම්ම්මාන උළෙල කිහිපයක්ම පවත්වන මෙවන් වකවානුවක, මෙම ඡායාරූප සටහන ලංකාවේ තරුණියක් බව හඟවමින්, ෆේස්බුක් පිටු කිහිපයක් ඔස්සේ ම පළ කර තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ප්‍රථමයෙන් ම අප ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව දැක ගන්නට ලැබුණේ එම ඡායාරූපය මෙරට පැවැත්වූ සම්මාන උළෙලක අවස්ථාවක් නොව, ඉන්දියාවේ පැවැත්වූ “MAHA MEGA” නමැති ව්‍යාපාර උළෙලක අවස්ථාවක් බවත්, එහි දැක්වෙන්නේ ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන Aayushi Jaiswal නමැති තරුණියක් බවයි.

Aayushi විසින් ඇය සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේ ඡායාරූප, මීට දින කිහිපයකට පෙර සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුනේ මෙලෙසින්.

Aayushi Jaiswal විසින් මෙම සම්මානය ලබා ගත් අවස්ථාවේ ඡායාරූපයක් සිය Instagram ගිණුමේ ද, පළ කර තිබුණේ මේ අයුරින්.

View this post on Instagram

A post shared by Aayushi jaiswal (@official_aayushijaiswal)

මෙම ව්‍යාපාර උත්සවය නෞවකාවක පවත්වා තිබූ අතර පසුගිය පෙබරවාරි 23 වන දා සිට පෙබරවාරි 26 දක්වා පවත් වා තිබූ අතර එම උළෙලේ සම්පූර්ණ ඡායාරූප එකතුවට පහතින් පිවිසෙන්න.

https://intralifeindia.com/maha-mega-event.php

අප Fact Crescendo ඉන්දියානු කණ්ඩායම ද, තහවුරු කළේ ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන Aayushi Jaiswal  නමැති තරුණිය වැඩි ජනප්‍රියතාවයක් නොමැති, ඉන්දීය නිරූපිකාවක් මෙන්ම විශේෂයෙන්ම ටෙලි සිනමා රංගන ශිල්පිනියක් බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට තරුණියක් සම්මාන උළෙලකට සහභාගී වූ අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය දැක්වෙන්නේ, ඉන්දියාවේ පැවති ව්‍යාපාර සම්බන්ධ සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වූ ඉන්දීය නිරූපිකාවක් මෙන් ම රංගන ශිල්පිනියෙකි.

FACTCRESINDO

SendShareShare
Previous Post

අක්මීමන හිටපු සභාපති-ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක පක්ෂය අතහරී! සජබයට එකතු වෙයි! Sri Lanka Latest News

Next Post

සජිත් විවාදයට ලෑස්තියි! නලින්ද එවපු ලියුමට අද හෝ හෙට සජබෙන් ටිල්වින්ට ලියුම යවනවා!  I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.