• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරින් පටන් ගත්තා! ගාල්ලට ගියා! බදුල්ලට ගියා! ඒ හැමතැනම කාන්තාවන් එක පොදියට ආවා! අද තමයි ඊළඟ පෙරළිය! සජිත් මඩකලපුවට ගියා! දෙමළ මුස්ලිම් සිංහල කාන්තාවන් පෙරහරින් එක රොත්තට සජිත්ට ජයවේවා කියන්න ඇවිල්ලා! බලන්න උද්යෝගය! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 20, 2024
in Exclusive
Reading Time: 18 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ විවිධ ආගම් හා ජාතීන්ට සම්බන්ධ ජනතාව සිටින බවත් මේ සෑම ආගමකට ම සහ ජාතියකටම රටේ නිදහසක් ඇති බවත් සෑම ආගමකට ම ජාතියකට ම එකට ජීවත් විය හැකි සංහිඳියාව, සහෝදරත්වය, එකමුතුභාවය, වර්ධනය කරන වැඩපිළිවෙළකට යොමු වන බවත් එහි දී ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන කේන්ද්‍ර කර ගෙන ඇති අර්බුධය සම්බන්ධයෙන් සියලු ම පාර්ශ්ව එක තැනකට ගෙනවිත් සහෝදරත්වයෙන්, සාකච්ඡාමය විසඳුම් ලබා දෙන බවත් කිසිදු අවස්ථාවක කිසිදු ආගමකට ජාතියකට අන්තවාදය ව්‍යාප්ත කිරීමට ඉඩ නොතබන බවත් සිංහල, දමිල, බර්ගර්, මුස්ලිම් හෝ කවරකු හෝ වේවා සැවොම මැද ප්‍රතිපත්තිපත්ය අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මඩකලපුව ගාන්ධි පාර්ක් හිදී පැවැති සමගි වනිතා බලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් සමුළුව අමතමින්.

වත්මන් ආණ්ඩුව සජබේ මැයි රැළියට දැන් සිට බය වෙලා

වත්මන් ආණ්ඩුව සහ එම ආණ්ඩුව සමඟ එකතු වන විපක්ෂයේ කණ්ඩායම් සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට බිය වී සමගි ජන බලවේගය මැයි රැළිය පවත්වන්න ඉල්ලා සිටි තැන ලබා නොදී ඔවුන්ට හිතවත් අයට එම ස්ථානය ලබා දී ඇති බවත් ජාත්‍යන්තර කම්කරු දිනයේ මෙවැනි දේශපාලනික වශයෙන් පහත් දේවල් සිදු නොකරන ලෙසත් ආණ්ඩුව තැනක් දුන්නත් නොදුන්නත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව කොළඹට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

කාන්තා මූලික පවුල් සවිබල ගන්වන්න නව වැඩසටහනක්

මෙරට කාන්තා අයිතිය වර්ධනය කරන්නට, කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීමට සුවිශාල පියවර රැසක් ගන්නා බවත් ඒ යටතේ කාන්තා මූලික පවුල්වල කාන්තාවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන නිසා මෙම කාන්තා මූලික පවුල් ගැන සංගණනයක් සිදු කර මේ පවුල්වලට විශේෂිත සංවර්ධන වැඩසටහනක් දියත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ක්ෂුද්‍ර මූල්‍ය ණය මරඋගුලට යට වීම නිසා ආදරණිය කාන්තාවන් ණය බරන් තෙරපී අති පීඩනකාරී ජීවිතයක් ගත කර නිසා මෙම ණය මුදලින් මුදවා ගැනීමට කටයුතු කරන බවත් රටේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 33%ක් වැනි අවම අගයක් නිසා රට පුරා කර්මාන්තපුර ආරම්භ කර කාන්තා කේන්ද්‍රීය රැකියා බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනසවියට එහා ගිය දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක්

රටේ දුප්පත්කම වැඩි වී ඇති මොහොතක ජනසවියට වඩා දියුණු විශේෂිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර එම මුදල් ප්‍රතිලාභය පවුලේ කාන්තාවට ලැබෙන ආකාරයට කටයුතු කරන බවත් එහි දී ඉතිරිකිරීම, පාරිභෝජනය, ආයෝජනය, නිෂ්පාදනය සහ අපනයනය යන කේන්ද්‍ර ඉලක්ක කර ගෙන දුප්පත්කම තුරන් කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අපනයන කේන්ද්‍රීය කර්මාන්තශාලා පද්ධතියක් ද ආරම්භ කරන බවයි.

ව්‍යාපාර මිලියනයක් ආරම්භ කිරීමේ දී කාන්තාවන්ට මුල් තැන

එමෙන්ම සෑම ප්‍රාදේශීය හා උප ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ඉලක්ක කර ගෙන කාන්තා සවිබල ගැන්වීමේ පුහුනු කිරීමේ වැඩසහනක් ආරම්භ කරන බවත් මේ තුළින් නව ව්‍යාපාර මිලියනයක් ආරම්භ කරන බවත් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලක්ෂ 10ක් ඒ යටතේ බිහි කරන බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධන ශක්තිය සහ කාරක ප්‍රාග්ධනය පවා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා අයිතීන් වෙනුවෙන් වෙන් වූ ජනාධිපති කාර්ය සාධන බලකායක්

කාන්තාවන්ගේ ආර්ථික, සමාජීය, දේශපාලන අයිතිය සුරක්ෂා කිරීමට ජනාධිපති කාර්යසාධන බලකායක් ඇති කරන බවත් මෙරට බහුතරය වන 52%ක් කාන්තාවන් වුවත් රටේ ඇත්තේ පුරුෂ කේන්ද්‍රීය සමාජයක් බවත් පාර්ලිමේන්තුවේ සහ පළාත් පාලන නියෝජනත්වය තුළ පවා කාන්තා නියෝජනය අඩු බවත් වර්තමානයේ කාන්තාවන්ට පළාත් පාලන නියෝජනත්වය 25%ක් වෙන් කළා මෙන් මෙය වර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රමයේ වෙනස ඉටු කළේ සමගි ජන බලවේගයයි

මැතිවරණ සමයේ පමණක් වී සඳහා ස්ථාවර මිල ලබා දෙන්න විවිධ පුද්ගලයන් කටයුතු කළත් එය යථාර්ථයක් බවට පත් කරන්නේ සමගි ජන බලවේගය බවත් කවුරු කයිවාරු පම්පෝරි ගැසුවත් සමගි ජන බලවේගය හැර සෑම විපක්ෂයක්ම කතාව විතරක් බවත් වැඩ කිරීම් නොමැති බවත් 76 වසරක ක්‍රමය වෙනස් කර බලයක් නොමැතිව වැඩක් කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ලෝකෙම හොල්ලන කුඹුක්කනේ බට්ටි! Sri Lanka Latest News

Next Post

රට ගොඩගියා කියලා කෑගහන උන් ඔන්න දැනගනිල්ලා! මේ රටේ විශේෂඥ වෛද්‍යවරු විතරක් 350ක් රට දාලා ගිහින්! පුළුවන් නම් කියපල්ලා රට ගියාම ඩොලර් එනවා කියලා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.