• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුත්තලමේ ප්‍රා.ලේ. කාර්යාල 4ක කෝටි ගණනක ගැහිල්ලක්! විමර්ශනවලදී තහවුරු වෙයි! හිටපු දිසා ලේකම්වරයකු ඇතුළු 7 දෙනකුට එරෙහිව බරපතළ චෝදනා! එක්කෙනෙක් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක්ලු! ඒ නිසා විමර්ශන කොටඋඩලු! I Sri Lanka Latest News

April 15, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කොච්චර අමාරුකම් තිබුණත් ආණ්ඩුව ගිය අවුරුද්දේ අත දිගහැර වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක ඉදිකිරීම් කටයුතු සිදුකරද්දී රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවී ඇතැයි තොරතුරු අනාවරණය වේ.Sri Lanka Latest News

මෙම ඉදිකිරීම් සම්බන්ධව දිස්ත්‍රික්කයේ හිටපු දිස්ත්‍රික් ලේකම්වරයකු ඇතුළු ඉහළ නිලධාරීන් හත්දෙනකුට චෝදනා පත්‍ර නිකුත් කිරීමට නියමිත වුවද, මෙම කණ්ඩායමේ අයකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන බැවින් අදාළ නිලධාරීන්ට ඉදිරිපත්ව තිබෙන චෝදනා පත්‍ර අනුව කටයුතු කෙරේද යන්න සම්බන්ධවද අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇත.

ආණමඩුව, නවගත්තේගම, මුන්දලම සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉදිකිරීම් කටයුතුවලදී මෙලෙස වංචා සිදුවී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් කරන ලද විමර්ශන කටයුතුවලදී තහවුරු වී තිබේ.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ මහලේ ශ්‍රවණාගාරය ඉදිකර ඇතත්, එහි වහලයේ උස බිම් මට්ටමේ සිට අඩි හතක් පමණි. මෙම ඉහළ මහල තුළ අඩි එකහමාරක් උස වේදිකාවක් ඉදිකිරීමටද සැලසුම් කර ඇතත්, උස පිළිබඳව පැන නැගී තිබෙන අර්බුදය හේතුවෙන් අඟල් හයක උස වේදිකාවක් ඉදිකර තිබේ.

මෙම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 125කට මුලින් ඇස්තමේන්තු සකස් කරනු ලැබුවද, පසුව රුපියල් මිලියන 99ක් දක්වා ඇස්තමේන්තුව සංශෝධනය කර ඇත. රුපියල් මිලියන 100කට වඩා වැඩි ඇස්තමේන්තු සහිත කොන්ත්‍රාත් කටයුතු අමාත්‍යාංශය හරහා සිදුවන බැවින්, එය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්ම සිදුකිරීම සඳහා ඇස්තමේන්තුව රුපියල් මිලියන 99ක් දක්වා අඩුකර තිබේ.

මෙය ඉදිකිරීමේදී වංචා සිදුවී තිබෙන බවට ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත අවස්ථා කිහිපයකදීම අනාවරණය කර තිබේ. ඒ අනුව විමර්ශන කටයුතු සිදුකෙරුණි.

ආණමඩුව, නවගත්තේගම සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉදිකිරීම්වල සිදුවී තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පරීක්ෂණ කණ්ඩායම් තුනක් පත්කර ඇත. මීට අමතරව ඒවායෙහි ඉදිකිරීම්වලට අදාළ ගෙවීම් කටයුතු අමාත්‍යාංශ ඉංජිනේරු අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ පමණක් ගෙවීමට තීරණය කර ඇත.

නිසි හැඩයකින් තොර පඩිපේළි, මේසයක්වත් ඇතුළු කිරීමට නොහැකි දොරවල් ආදිය මෙම ගොඩනැගිලිවල තිබෙන බවද කියැවේ.

කෙසේ නමුත්, අදාළ විමර්ශනවලින් පසුව මාණ්ඩලික නිලධාරීන් සම්බන්ධ චෝදනා පත්‍ර සහ ඊට අදාළ නිර්දේශ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නිකුත් කෙරේ. එහෙත් අදාළ චෝදනා එල්ල වන අයකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන්නේය. -අරුණ

SendShareShare
Previous Post

‘පළමු වේදිකාවට දැන් පැමිණි දුම්රිය..’ කියලා ඇහිලා තිබුණට දැකලා තිබුණෙ නෑනේ…! මෙන්න බලාගන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

සිඩ්නි පිහිඇනුම් පුරුද්දට ගිහිල්ලද? දවස් කීපයකට ඉස්සෙල්ලා 6 දෙනෙක් මරලා තිබුණා! දැන් සිඩ්නි ගුඩ්ෂෙපර්ඩ් දේවස්ථානයේ අගරදගුරුතුමා ඇතුළු 4කටත් පිහියෙන් ඇනලා! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන්...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.