• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාතර තිහගොඩ හෝටලයකට පොලිසියෙන් පැනලා ජංජාලයක්! නීතිවිරෝධී මත්පැන්-කුඩු අහුවුණා.. ‌-පොලිසියෙන් කියයි! පොලිසියේ මහත්තයෙක් ටයිල් ඉල්ලලා මට වද දෙනවා.. රාලහාමි කෙනෙක් සාක්කුවෙන් බෝතලයක් අරන් මේසේ උඩින් තියන හැටි CCTV එකේ තියෙනවා.. මේක පළිගැනීමක්.. -හෝටල් හිමිකරු කියයි! මව දැන් රිමාන්ඩ්! හෝටලයත් වහලා! VIDEO I Sri Lanka Latest News

April 12, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

මාතර තිහගොඩ ප්‍රදේශයේ හෝටලයකට පැමිණි තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් එහි හිමිකරු සහ ඔහුගේ මවට පදනම් විරහිත චෝදනා සිදුකර අත්අඩංගුවට ගත් බව හෝටලයේ හිමිකරු පවසයි.Sri Lanka Latest News

මාතර තිහගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම හෝටලයට ඉකුත් පළමු වනදා තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පැමිණ තිබුණි.

ඒ හෝටලය තුළ නීතිවිරෝධීව මත්පැන් ජාවාරමක් සිදුකළ බවට චෝදනා කරමිනි. 

මෙහිදී හෝටලයේ හිමිකරුගේ මව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූයේ දැඩි උණුසුම් තත්ත්වයකි. 

එහිදී පොලිස් නිලධාරීන් විසින්, හෝටලයේ හිමිකරුගේ මව නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය සහ හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේත් හෝටලයේ හිමිකරු රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේත් අත්අඩංගුවට ගෙන තිබුණි. 

තිහගොඩ පොලී‍සිය සඳහන් කළේ, එම ස්ථානයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් එකහමාරක් සහ හෝටලයේ හිමිකරුගේ මව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 700ක් ද පොලිස් භාරයට ගත් බවය. 

කෙසේවෙතත් හෝටලයේ හිමිකරු චෝදනා කරන්නේ මාතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරියෙකුගේ බලපෑම මත තමන්ට සහ තම මවට තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පදනම් විරහිත චෝදනා එල්ලකර ඇති බවය.

මේ සම්බන්ධයෙන් තිහගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ එම හෝටලය තාවකාලිකව වසා දමා ඇති බවත් මීට පෙරද හෝටලයේ හිමිකරුගේ මවට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කිහිපයක්ම පවතින බවත්ය.

ඒ අනුව හෝටලයේ හිමිකරු සහ ඔහුගේ මව පසුගියදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. 

එහිදී හෝටලය හිමිකරුගේ මව හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර හෝටලයේ හිමිකරු ඇප මත මුදාහැර ඇත.

අදාළ හෝටලයේ හිමිකරු,

“මට කිව්වා චානක… මේ ටයිල් ටික ගෙදරට අල්ලගන්න දෙන්න කියලා. ASP මහත්තයා කොයිවෙලාවෙත් කෝල් කරලා අර ටයිල් ටික ඉල්ලලා වදේ. ටයිල් ටික දෙන්න විදියක් නැහැ. ලක්ෂ 12ක් විතර වටිනවා. හෝටලය පරීක්ෂා කරන්න ඇවිත්. සාක්කුවෙන් අරන් පොඩි බෝතලයක් තිබ්බා. කැමරාවේ තියෙනවා. කුඩු පොඩ්ඩක් කිව්වලු දැම්මේ. බෙහෙත් පෙති කුඩුයි… මදුරු කොයිල් කුඩුයි ලු දැම්මේ.” 

SendShareShare
Previous Post

ඩොලර් බිලියන 44ක මහා බැංකු වංචාවට වරදකරු වෙයි! උසාවිය මරණ දඬුවම නියම කරයි! මෙහේ නෙමෙයි!  I Sri Lanka Latest News

Next Post

රැල්ලට ගියොත් වෙන දේ හරීන් පෙන්වලා දෙයි! 2015 අපිත් රැල්ලට ගිහින් එක්කෙනෙක් ගෙනාවා… කාගත්තා! 2019ත් එහෙමයි! 2024ත් රැල්ලට ගියොත් කන්න වෙන්නේ පරිප්පු තමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.