රැල්ලට ගොස් තීන්දු තීරණ ගතහොත් පරිප්පු කෑමට සිදුවනු ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ 2015ත්, 2019ත් එවැනි පරිප්පු කෑමකට රටට සිදුවූ බවකි.
එමනිසා 2024දී යළිත් රැල්ලට ගොස් එවැන්නක් සිදු කර නොගන්නා ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.