අද දින පෙරවරුවේ ශ්‍රීලනිප මූලස්ථානය වෙත පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් සාරතී දුෂ්මන්ත මහතා ඇතුලු කණ්ඩායමක් පැමිණියද අනෙක් පාර්ශ්යවෙන් කිසිවෙක් පැමිණ සිටියේ නැත. Sri Lanka Latest News
ඒ හේතුවෙන් එම ස්ථානයේ යම් උණුසුම් තත්ත්වයක්ද මතුවිය.
පසුව සාරතී දුෂ්මන්ත මහතා විසින් තවත් ඉබ්බකු පක්ෂ මූලස්ථානයේ ගේට්ටුවට දමනු දැකගත හකි විය.









