• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුමන්තිරන් මීටිමට ගියාට වැඩේ හරි ගිහින් නෑ! අනුරට උතුරේ දෙමළ ජනතාවගේ හිත දිනාගන්න බැරි වුණා! දෙමළ සන්ධානයේ අලුත් නායකයා ප්‍රකාශයක් කරයි! I Sri Lanka Latest News

April 9, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

උතුරේ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි කිසිදු කරුණක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යාපනයේදී කළ කතාවේ ඇතුළත් නොවන බවත් එසේ තිබියදී උතුරේ ජනතාව ඔහුට ඡන්දය ලබාදෙන්නේ කෙසේ දැයි ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක සිවඥානම් ශ්‍රීධරන් ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

තවද අනුර කුමාර දිසානායක උතුරේ දෙමළ ජනතාව අතරේ පමණක් නොව දකුණේ සිංහල ජනතාව අතරත් තවමත් තමන් දක්ෂ නායකයෙක් බව ඔප්පු කර පෙන්වීමට අසමත්ව ඇතැයිද හෙතෙම කීය.

මන්ත්‍රිවරයා මේ බව කීවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ සමුළුවකට සහභාගි වෙමින් කළ කතාව සම්බන්ධයෙන් මව්බිම කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීධරන් මන්ත්‍රිවරයා මෙසේද කීය.

දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි කිසිදු කරුණක් අනුර කුමාර දිසානායක යාපනයේදී කළ කතාවේ අන්තර්ගතව තිබුණේ නැහැ.

විශේෂයෙන් ඔහු කතා කළේ මෙරට අනෙකුත් දේශපාලන නායකයන් දෙමළ ජනතාව කෙරෙහි දක්වන උනන්දුවටත් වඩා ඉතාම අවම උනන්දුවකින් හා නොවැදගත්කමකින්.

යුද්ධය ඉතා දරුණුව පැවතුණ කාලයේදී හමුදාව  භටයන් 40,000ක් අලුතින් බඳවා ගනු ලැබුවේ, එකාබද්ධ කර තිබුණා උතුරු නැඟෙනහිර පළාත් වෙන් කිරීමට වැඩිම දායකත්වයක් ජනතා විමුක්ති පෙරමුණයි. යුද්ධයෙන් දහස් ගණනක් දෙමළ ජනතාව මිය ගියා.

අවම වශයෙන් අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් ශෝකය පළ කළේවත් නැහැ. තවද උතුරු නැඟෙනහිර පළාත්වල ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් සිදු වූ හා සිදු වන අනර්ථකාරී කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක අනුර කුමාර දිසානායකගේ පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැහැ.

SendShareShare
Previous Post

පක්ෂය ඇතුළේ ගිනි පත්තු වෙද්දී මෛත්‍රී නිවාඩුවට බැංකොක් ටුවර් එකක් යයි! තනියම නෙමෙයි 9 දෙනෙක් එක්කලු! I Sri Lanka Latest News

Next Post

මෙන්න රට ගොඩ දාලා තියෙන හැටි! 2019 දරිද්‍රතාවය 11%යි! 2024 දරිද්‍රතාවය 26%යි! රටේ පුරවැසියන්ගෙන් හතරෙන් එකක් දිලින්දෝ! තවත් බලය ඉල්ලනවා! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper