• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසය වෙනස් වෙයි! හිරියාල මහජනතාවගෙන් පිරෙයි! ඔල්වරසන් මැද සජිත් ඓතිහාසික හිරියාල ජනතාව අමතයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 8, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ වන විට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවට සිදුවන විපත් ගණනාවක් නැති කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇති බවත් වත්මන් ආණ්ඩුව දැරියන්ට ලිංගික සබඳතා ඇති කර ගැනීමට ඇති වයස් සීමාව 16 සිට 14ට අඩු කිරිමටත් වයස අවුරුදු 22ට අඩු දැරියන් දූෂණයට ලක් කළ පුද්ගලයන්ට දුන් දඩුවම් ලිහිල් කිරිමට මෙන්ම ස්ත්‍රී දූෂණය හා පුරුෂ දූෂණය එකට දමා දූෂණයෙන් වැඩිම හානියක් ලක්වන ස්ත්‍රීන්ට ලබා දුන් විශේෂිත අවස්ථාව අහිමි කිරීමට රජය සැලසුම් සකස් කළත් සමගි ජන බලවේගය පමණක් මේ ගැන පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත හඬක් නැගීමේ ප්‍රතිඵලයක් ලෙස රජයට එම නින්දිත යෝජනාව හකුලා ගැනීමට සිදු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

කාන්තා සනීපාරක්ෂාව ගැන කතා කළා කියා 2019 දී තමාට සමච්චල් කලත් වසර 5ක් මේ ගැන තමා අඛණ්ඩව කතා කළ බවත් පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කිරීමේ දී හූ කීම, හිනා වීම, සමාජ මාධ්‍ය හරහා අපහාස කළත් සත්‍ය රටට හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව පාසල් දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට තීරණය කර ඇති බවත් වෙනත් කිසිදු පක්ෂයක් නොකළ වැඩ කොටසක් සමගි ජන බලවේගය සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (6) කුරුණෑගල හිරිපිටිය නගරයේ පැවැති හිරියාල ආසනයේ ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.

ග්‍රාම රාජ්‍ය සංකල්පය හරහා ජනතා අදහස් ලබා ගැනීමේ වැඩපිළිවෙළක්

සමගි ජන බලවේග රජය තුළ ග්‍රාම නගර රාජ්‍ය සංකල්පය ආරම්භ කර සෑම ගමකින්ම නගරයකින්ම නිර්මාණය වන යෝජනා පහළින් ඉහළට ගලා එන තොරතුරු දත්ත මත කේන්ද්‍ර ගත වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත් රටේ පුරවැසියන් රටේ පාලන ක්‍රමයේ ප්‍රධානතම කොටස්කරුවන්, පාර්ශ්වකරුවන්, පෙරමගකරුවන් හා නායකයන් බවට පත් කර ගන්න බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය ගොවියා ජීවත් කරවනවා වෙනුවට ගොවියා මහපොළවින් අතුගා දමන්න හදනවා

පසුගිය කලායේ ගොවියාට ලැබුණු පොහොර අහිමි කර ගොවිතැන විනාශ කළ යුගයක් තිබූ බවත් අදටත් වත්මන් රජය ගොවියා ජීවත් කරවනවා වෙනුවට ගොවියා මහපොළවින් අතුගා දැමීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් බතලේගොඩ ගොවි පර්යේෂණ ආයතනය වසර 11ක කන්න 22ක පරීක්ෂණයකින් පසුව වී වගාවේ හොඳම අස්වැන්න ගත හැක්කේ රසායනික සහ කාබනික පොහොර සුසංගයෝගයෙන් යුත් ගොවිතැනෙන් බවත් කාබනික පොහොර පමණක් භාවිත කළ හොත් 21% සිට 31% දක්වා අස්වැන්නේ අඩුවිය හැකි බවට පාලකයන්ට දැනුම් දුන් නමුත් ගෝඨාභය රාජපක්ෂ රජය මෙම පරීක්ෂණ වාර්තාව නොසලකා තමන්ගේ හිතුමතේට රසායනික පොහොර තහනම් කර කාබනික වගාවට යොමු වීම නිසා කෘෂිකර්මාන්තය කඩා වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෘෂිකර්මය ගොඩගන්න විකල්ප බලවේග ගාව කිසිම අදහසක් නැහැ

කෘෂිකර්මාන්තය කඩා වැටී ඇති මොහොතක විකල්ප බලවේග කිසිවක් මේ කෘෂිකර්මාන්තය ගොඩගත හැකි ක්‍රමවේද කියා නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පවතින භූමිය ඵලදායී ලෙස භාවිත කර නව කෘෂි තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීමෙන් වැඩි ඵලදාවක් ලබා ගත හැකි බවයි.

අධ්‍යාපනයයි ගොවිතැනයි සුහුරු විය යුතුයි

අධ්‍යාපනය මෙන්ම ගොවිතැන ද සුහුරු විය යුතු බවත් සෑමදාම අනුගමනය කළ ගතානුගතික ක්‍රමවේදවලට වහල් නොවි නව තාක්ෂණය ඔස්සේ රටේ කෘෂි නිෂ්පාදන දේශීය ආහාර අවශ්‍යතාවට පමණක් නොව අපනයන කෘෂිකර්මාන්තය කරා යොමු විය යුතු බවත් ඒ සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගත හැකි බවත් විවිධ ඩිජිටල් වේදිකා උපයෝගී කර ගෙන අතමැදියන් නොමැතිව වෙළෙඳපොළට යා හැකි ක්‍රමවේදයක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුරවැසියනි ආයු බොහෝ වේවා

කාලයක් අප රටේ ජනතාව රජතුමාගේ වහලුන් වී මහරජානෙනි ආයු බොහෝ වේවා කිව්වත් සමගි ජන බලවේග රජයක් තුළ ජනතාවට ආයු බොහෝ වේවා යනුවෙන් ජනතාවගේ ආයු කාලය වර්ධනය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මිලියනක් බිහි කරනවා

අප රට තුළ නව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මිලියනක් බිහි කරන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම්, ප්‍රාග්ධනය මෙන්ම ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආයතන පවා බිහි කරන බවත් රටෙන් අඩක් දුප්පත්කමින් තෙරපී ඇති මොහොතක ජනසවියට වඩා වැඩි ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් එළිදක්වා දුප්පත්කමින් මිදෙන්න අවශ්‍ය ඉනිමඟ සකස් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය

SendShareShare
Previous Post

කැඳවන්න බෑ නීතිවිරෝධියි කියා ශ්‍රීලනිප වැඩබලන මහලේකම් ලියුමකින් කියලා තියෙද්දීත් දේශපාලන මණ්ඩලය පදනම් ආයතනයට කැඳවයි! චන්ද්‍රිකාත් එයි! ආණ්ඩුවේ ලොකුම ඇමැතිකම දරන නිමල් සිරිපාලට ශ්‍රීලනිපයේ වැඩ බලන සභාපතිකමත් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලොකු කලබලයක්! රනිල්ගේ ප්‍රශ්නෙත් එකයි! ටිල්වින්ගෙ ප්‍රශ්නෙත් එකයි! නලින්දගේ ප්‍රශ්නෙත් එකයි! ඔක්කොමලා එකතු වෙලා ගහන්නේ සජිත් එක්ක ජී.එල්.ලා හදපු සන්ධානෙට…! මොකද්ද මේ හැදිලා තියෙන UNP-මාලිමා අලුත්ම සන්ධානය…? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.