පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස ජනතා සභාවේ නියෝජිතයන් සමග අත්සන් තැබූ සන්ධානය ඉලක්ක කොට එජාපය හා මාලිමාව යන පාර්ශ්ව දෙකම ප්‍රබල ප්‍රහාරයක් සිදු කරනු ලැබ තිබිණ.Sri Lanka Latest News
පහත දැක්වෙන්න ඊයේ දිනයේදී ජනාධිපතිවරයාත්, මාලිමාවේ නියෝජිත නලින්ද ජයතිස්ස මහතාද සජබ නව සන්ධානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ අයුරුය.