කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
මේ හේතුවෙන් එම බලපත්‍ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පවසයි.










