තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාරගන්නා ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත්ව ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රීලනිපයට එවැනි අවශ්‍යතාවක් ඇත්නම් තමා ඊට පත්කර ගත හැකි බවකි.









