තමන් 2017දී නොබෙල් ත්‍යාගලාභී ලයිස්තුවේ අවසන් 10 දෙනා අතරට පැමිණියද එවක ආණ්ඩුවේ සිටි අනෙක් පිරිස් නොබෙල් කමිටුවට ලිපියක් යවමින් ජනාධිපතිවරයාට පමණක් නොව අගමැතිවරයාටද නොබෙල් තෑග්ග හිමිවිය යුතු බව දැනුම් දී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මේ හේතුවෙන් කිසිවකුටත් නොබෙල් තෑග්ග හිමිනොවුණු බවකි.