• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නව ව්‍යවසායකයන් ලක්ෂ 10ක්! පාසලේ සිටම ව්‍යාපාර බිහි කිරීමට අවශ්‍ය අධ්‍යාපනයක්! විපක්ෂනායක සජිත්ගෙන් තවත් අලුත් වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 6, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

අප රටක් ලෙස ව්‍යවසායකත්වය ගැන සිතන්නේ පාසල් අධ්‍යාපනයෙන් පසුව වුවත් ව්‍යවසායකත්වය ගැන සිතිය යුත්තේ පාසල් විෂය නිර්දේශය තුළ සිට බවත් සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ නව ව්‍යවසායකයන් ලක්ෂ 10ක් බිහි කිරීම බවත් ඒ සඳහා වන පරිසරය සහ සංස්කෘතිය පාසල් දිවියේ සිටම දූදරුවන්ට ලබා දිය යුතු බවත් එහි අදහස වන්නේ අධ්‍යාපනය පැත්තකට දමා ව්‍යාපාර කිරීම නොව ව්‍යාපාරි කිරීමට අවශ්‍ය අධ්‍යාපනයක් ලබා දීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ තුළින් කාගේවත් වහලෙක්, අතකොලුවෙක්, එහෙයියෙක්, වන්දිභට්ටයෙක් නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටිය හැකි පරපුරක් නිර්මාණය කළ හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඒ සඳහා තාක්ෂණ කේන්ද්‍රීය සුහුරු අධ්‍යාපනය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 144 වැනි අදියර යටතේ අද වව්නියාව දකුණ සිංහල පැරකුම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය නර්තන ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ක්‍රමයේ වෙනස ලබා දුන්නේ සමගි ජන බලවේගය විතරයි

රටම ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින බවත් එහි දී අධ්‍යාපනයේ ක්‍රමයේ වෙනසක් මෙන්ම විපක්ෂයක් ලෙස වැඩ කිරීමේ ක්‍රමයේ වෙනස ද සමගි ජන බලවේගය ඉටු කර ඇති බවත් නිදහසින් පසු විපක්ෂයේ සිට කිසිදු පක්ෂයක් මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයක් සිදු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා සනීපාරක්ෂාව ගැන හඬ නැගීමේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා

අධ්‍යාපනය දියුන කරන්න නව සංකල්ප ඉදිරිපත් කරන විට විහිළුවට ලක් කරන බවත් දැරියන්ගේ සහ කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් කතා කරන විට සංකල්පයක් ඉදිරිපත් කරන විට එදා විහිළුවට ලක් කළත් අද රජය එම සංකල්පය පාසල් දැරියන් මූලික කර ගෙන ක්‍රියාත්මක කරන බවත් තමා බලයට පැමිණි පසු එය පාසල් දැරියන්ට පමණක් නොව එම අවශ්‍යතාව සහිත සමස්ත කාන්තාවන්ටම එම පහසුකම් නොමිලේ ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැඩ කරන්න මුදල් හොයන හැටි මම දන්නවා

බංකොලොත් රටක මෙවැනි වැඩ කළ නොහැකි බවට පවසන අයට කියන්න ඇත්තේ සමගි ජන බලවේගය විපක්ෂයේ සිට මුදල් සොයා නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න සුවිශාල වැඩ කොටසක් මේ වන විටත් ඉටු කර ඇති බවත් රට වෙනුවෙන් මුදල් සොයන්න ක්‍රම සහ විධි තමා දන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 144 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1460ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

වාසිය වෙනුවෙන් එහෙට යන.. ආයෙත් මෙහෙට එන අය ගැන තිස්ස අත්තනායකගේ කියවීම! VIDEO I Sri Lanka Latest News

Next Post

අපලෙ කාන්තාවන්ටමයි! Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.