• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාර් ලයිසන් දෙනවා! නතර කරලා නෑ! මුදල් රාජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

April 4, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Share on WhatsAppShare on Facebook

සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නොමැති බවත් අදාළ බලපත්‍ර ලබාදීමේ කටයුතු නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. Sri Lanka Latest News

සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කළේය.

“සුරාබදු බලපත්‍ර ලබාදීම අපි ඉතාමත් ක්‍රමානුකූල ක්‍රමයකට තමා අපි කරන්නේ. ඒකට පාර්ලිමේන්තුවේ අනුමත වූ නීතිරීති මත යම් කෙනෙක් බලපත්‍රයක් ඉල්ලුවහම විරෝධතා කැඳවීම්, ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය, මේ සියලු දේ බලලා තමා නිකුත් කිරීම කරන්නේ. කෙසේවෙතත් මට සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කළේ, උසාවිය විශේෂයෙන්ම කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමත නීතිරීති මත පමණක් බලපත්‍ර නිකුත් කරන්න කියලා. ඒක සුරාබදු බලපත්‍ර ලබාදීම නැවැත්වීමක් නෙමෙයි. නීතිරීති වඩාත් ක්‍රියාත්මක කරන්න කියලා දුන්න දෙයක්. ඒක ඉතාමත් හොඳයි. අපි දැනටමත් ඒක අනුගමනය කරනවා. සපුරා බලපත්‍ර ලබානොදීමක් නෑ.”

SendShareShare
Previous Post

නැගෙනහිර තත්ත්වය අතිභයානකයි වගේ! කරුණා-පිල්ලෙයාන් සංවිධාන අතේ ගිනි අවි තියෙනවා කියා පුවතක් පළවෙලා දවස් කීපයයි! දැන් සහරාන්ගෙ කණ්ඩායම අතේත් ගිනි අවි තියෙනවාලු! ඒ සංවිධාන සුද්ද කරන්න ඊරෝස් එකත් දැන් ආයුධ ඉල්ලනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජවිපෙ ආර්ථික කවුන්සිලයේ තුන්දෙනාට මුලින්ම අභියෝග කළේ අපි තුන්දෙනා! ලිස්සන්න එපා! වැල්වටාරම් කියන්න එපා! ඇයි ඇඹරෙන්නේ..! දැන් ජවිපෙ කියනවා ජනාධිපතිවරණයක් එන නිසා සජිත්ට එන්නලු අනුර එක්ක විවාද කරන්න! සජිත් ඒකටත් සූදානම්! හැබැයි චැලෙන්ජ් එක ඉස්සෙල්ලාම දුන්නේ අපි! අපේ චැලෙන්ජ් එක මුලින් බාරගන්න! ඕනම රූපවාහිනී නාළිකාවක විවාද කරන්න අපි සූදානම්! ටිල්වින් සිල්වා එනවා නම් ඒකටත් අපි සූදානම්! හර්ෂගේ චැලෙන්ජ් එක ජවිපෙ බාරගන්නේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper