කොරෝනා වයිරසයේ බලපෑම තවමත් නිශ්චිත වශයෙන් රටෙන් තුරන් වී නැති මොහොතක දෙවන පාසැල් වාරය මැයි මස 11 දින ආරම්භ නොකරන ලෙසට මාවරලේ භද්දිය හිමි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇත.
ඒ අනුව අවම වශයෙන් මැයි මස අවසානය වන තෙක් හෝ පාසල් වාරය ආරම්භ නොකිරීමට තීරණය කිරීම සුදුසු බවද උන්වහන්සේ සදහන් කර සිටිති.
උන්වහන්සේගේ මෙම ඉල්ලීම ඇතුළත් වීඩියෝව මෙසේය.










